තෝ ඔය සින්දුවත් එක්ක ඔය සීයයි ආච්චි දාලා අපිට කියනවා වැඩිහිටියන්ට ගරු කරන්න කියලා...:angry:
ලව් එකේදියි sex එකේදියි වයසක අයටත් තමතමන්ගේ ජීවිත අත්දැකීම් තියනවා..:P අපේ තියන කුහක කමට තමයි අපි වයසක කෙනෙක් එවැනි දෙයක් කරනවා දැකපුවාම නාකි විසේ කියලා කියන්නේ..:rolleyes: සමහර විට ජීවිතේ පවතිනවා වගේ...