~අද දවසෙ ගෞතම බුදුන් ජීවත්ව සිටියා නම්~
ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං
හලෝ.....
ආ...මං මේ සාරුනාන හාමුදුරුවො කතාකරන්නෙ. දන්නවනෙ?
ඔව් කියන්න මහණ
තමුසෙ මොකද අර බුද්ධක නිකායෙ තික නිපාතයෙ ජීවිත සූත්‍රය කියලා එකක කියලා තියෙන්නෙ පැවිද්දටත් නැති ගිහි ජීවිතයටත් නැති පුද්ගලයා දෙකොණෙහි ගිණිගත් මැද අසූචි...