1. Srilankan1

    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

    කව්ද බන් ඒ? පොහොට්ටුවේ ඉන්නේ ඔක්කොම කස්සිප්පු කාරයෝ, ඇමරිකාවේ ප්‍රෙට්‍රල් ගහපු උන්, ස්ත්‍රී දූෂකයෝ, කෝච්චියේ මාල කඩපු උන්, නයි ගහපු උන්, හරියට ඉස්කොලේවත් ගිය නැති උන්. කව්ද දැන් ඉන්න බුද්දීමති උන්?
  2. Srilankan1

    මීහරකා....තමුසෙගෙ කන් අඩි තලනවා මම - ඥානසාර

    One Country One Lol. මරු භාණ්ඩේ තමයි සභාපති කරලා තියෙන්නේ. අන්තවාදේ නැති කරන්න අන්තවාදී ඝණයෙක් දැම්මම හරි කියලා හිතන ජනාධිපති කෙනෙක් ඉන්න රටකට අබ සරණයි
  3. Srilankan1

    මීහරකා....තමුසෙගෙ කන් අඩි තලනවා මම - ඥානසාර

    මේ යන විදියට ඥානසාර ළඟදීම හොඳට කනවා නැගිට ගන්න බැරිවෙන්නම
  4. Srilankan1

    justice for priyantha

    ඕකත් සතියෙන් දෙකෙන් අමතක වෙලා යයි
  5. Srilankan1

    රනිල් වික්‍රමසිංහ

    මම දැක්කා උසාවිය ගාව මිනිහා මැරිච්ච ගෑණි වගේ අඬ අඬ ඉන්නවා. රවියා කින්ඩි හිනාවක් දාලා කාර් එකේ නැගලා ගියා
  6. Srilankan1

    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

    අඩෝ @erozan. මෙන්න මූ උඹට කින්ඩි හිනාවක් දානවා.
  7. Srilankan1

    ඥානසාර ගේ ⁣දේශනාව අහන්න

    දැන් එතකොට උඹ කියන්නේ මේ වගේ වේස කටක් තියන සාධු කෙනෙක් තම්බින්ගෙන් ගේම ඉල්ලන එක හරි කියලද? ඉස්ලාම් පැති දෙකක් තියනවා. රැඩිකල් පාරේ යන උනුයි හරි විදියට යන උනුයි. අපෙත් එහෙමයි. මොකෝ නෑ කියනන්ද? තම්බින්ගෙන් විතරක් නෙමේ හැම රෙද්දටම හොට දානවා. ළඟදීම ඉල්ලන් කනවා බඩු ෂුවර්.
  8. Srilankan1

    ඥානසාර ගේ ⁣දේශනාව අහන්න

    දන්න කාලේ ඉඳලම පිස්සු. අන්තවාදී හැම ආගමේම ඉන්නවා.
  9. Srilankan1

    ඥානසාර ගේ ⁣දේශනාව අහන්න

    මේ යන විදියට ළඟදීම ඉල්ලන් කනවා සුපිරියටම.
  10. Srilankan1

    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

    11කින් විතරයි නිදහස්. තව 11ක් තියනවා. අනිවාර්යෙන්ම රවියා කූඩුවට. අපි මේ ආණ්ඩුව ගෙනාවේ. අපිට ඕනේ විදියටයි වැඩ වෙන්නේ. ගුප්පියන්ට රෙවෙයි. මීට එලෝසන් :lol:
  11. Srilankan1

    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

    @erozan කෝ උයා? :lol: :lol:
  12. Srilankan1

    කොළඹ ඉඩමක් විකුණලා හරි වතු සේවකයින්ට අර්ථ සාධක මුදල් දෙනවා - මහින්දානන්ද

    කොළඹ ආණ්ඩුවේ ඉඩමක් හෝ විකුණා වතු සේවකයන්ට අර්ථසාධක අරමුදල් ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවත්, ජනවසම තමන් යටතට ලබා ගත්තේ ඒ නිසා බවත් හෙතෙම පැවසීය.
  13. Srilankan1

    කොටින්ගේ රත්තරන් වළවල් හෑරීම අරඹයි!හාරද්දි බැරලයක් මතු වෙයි..

    හදිසියට ගන්න වලලා තියෙන්නේ මම හිතන්නේ. ලොල්
  14. Srilankan1

    තිරිසන් ඉස්ලාමය! Fuck Islam!! Fuck Allah!!!

    ඕක නිසාමයි මම ඊශ්‍රායල් කාරයොන්ට කැමති. මුන්ට නෙලනවා මදි නොකියන්න.
  15. Srilankan1

    BREAKING: #Omicron Arrived Successfully

    නාමල් කිව්වොත් ඉතිං ඒකේ අනික් පැත්ත. මූ ලංකාවේ ජනාධිපති උනොත් ඉතිං ලොල්

    No contents