යහපලානේ මේක උනා නං හොර කහකඩයෝ මේ වෙලාවේ මාළිගාව ඉස්සරහා ගිණි තියාගෙන,අතන මෙතන රතන මාරාන්තික උපවාසයක, විමලයා ලිට්‍රෝ එක ඉස්සරහා මාරාන්තික උපවාසයක, බයියෝ මේකේ වැලලෙයි. මේ ආණ්ඩුවේ නිසා මේවට බයියෝ මීක් නෑ. මිනිස්සු බෝම්බ වලින් බේරෙන්න මුන්ට චන්දෙ දුන්නා අන්තිමට බෝම්බේ ගෙදරටම ආවා. ඒකත් පය ගණන් පෝලිමේ...