එක හේතුවක් තමයි උන්ගේ රටවල් වල R&D හරියටම වෙනවා..පොඩි කාලේ ඉඳන් ඕවට යොමු කරවනවා..ඒකට ලංකාවේ? හැමදාම පොතේ දැනුම විතරයි..practically හිතන්න පුරුදු කරන්නේ නැහැ..ඔක්කොම පොතට විතරයි..practical education එක almost nil :(
ඒ වගේම factories/industries වලට මාර විදියට help කරනවා රජයෙන්..ලංකාවේ? වැඩක් නැහැ...