Dish TV වල HD Channels දෙන්නේ නැහැ නේද? Dialog TV නම් HD දෙනවා..හැබැයි පට්ට ගණන් :angry: :angry: HD/Full HD TV එකක් තියෙනවා නම් HD Channels වලින් බලද්දී තමයි ඒකෙ අගය තේරෙන්නේ.. :love: HD වලින් match එකක් film එකක් එහෙම බලද්දී සුපිරි :love:
Dish TV එකෙත් වහිද්දි පෙන්නේ නැති එක නම් වෙයි මොකද දෙකම...