මටත් මල පැනල බන් ඉන්නේ මුන් එක්ක..මම Mi5 එක order කරන්න කලින් ඇහුවා Original China Rom එක දාල sealed pack එවන්න පුලුවන්ද කියල..පස්සේ chat එකේ හිටපු Simon කියන එකා කිව්වා, එහෙම පුළුවන් and order එක දැම්මට පස්සේ
[email protected] ඒකට email එකක් දාන්න කියලා..email එක දැම්මහම එකේ...