තමන් සමග මීළඟ අගමැති ධුරයට තරග කරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අභියෝග කර සිටී.
වෙන්නප්පුවේ පෙරේදා (21 දා) පැවැති පුත්තලම දිස්‌ත්‍රික් එක්‌සත් ජාතික පක්‍ෂයේ ක්‍රියාකාරීන්ගේ රැස්‌වීමක් අමතා අදහස් දැක්‌වූ රනිල් වික්‍රමසිංහ මහතා තමන් සමග අගමැති ධුරය...