අරලියගහ මන්දිරය ඉදිරිපිට මල්පෝච්චි

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉතින් ඔක අරලිය ගහ මැදුරනේ. අරලිය මල් තිබුනම හොදටම ඇති.

    චික් යකෝ මුන් වගේ ජාතියක්. පරිසරය ලස්සන කරන්න ඒක විදින්නවත් දන්නෙ නැ. ඒකටවත් කාලයක් නැ.
    අනේ මන්ද මේවද කරන්න ඕන වැඩ කියල...