1. laknath123

    දෙවෙනි රාජපක්ශත් රට පනී..

    මෝඩ කතා කියන්න එපා බං..එයාපෝට් එක එහෙම වහන්න කාටවත් බෑ...උසාවියෙන් පාස්පෝට් එක තහනම් කරන්න ඕනේ රට යන්න එපා නම් ;)
  2. laknath123

    දෙවෙනි රාජපක්ශත් රට පනී..

    මූ දන්න විදියට ඉල්ලා අස් වුනා..ඒත් ඒ ඉල්ලා අස්වීම පිළිගත්තේ නැහැ.. නීතිය අනුව මූ හොරෙන් ගියා වෙන්න ඕනේ මම දන්න විදියට...:yes:
  3. laknath123

    කුණු රෙදි අපුල්ලන්නෝ.... එන්න

    කූණු අතුල්ලනවා කියන්නේ වැරදි දේට වැරදියි කියන ගමන් හරි දේට හරි කියන එකද බං :rofl:
  4. laknath123

    දෙවෙනි රාජපක්ශත් රට පනී..

    මචං හොරෙන්ද ගිහින් තියෙන්නේ.මූව එල්ලන්න එපැයි...
  5. laknath123

    කුණු රෙදි අපුල්ලන්නෝ.... එන්න

    මධ්‍යස්ථ දේශාපලන විචාරයක් අද අවශ්‍යයි..එදා අයි.ටී.එන් එකට බැනපු එවුන් අද කියනවා ඒක දැන් ස්වාධීනයිලු..ඒක ඉතිං පාට කණ්නාඩිවලට හැටිනේ බං :rofl: ඒකනේ බං.... හරි දේ හරි විදියටත් වැරදි දේ වැරදි විදියටත් දකින්නයි ඕනේ :yes:
  6. laknath123

    මට මේ හු** පුතාලාගේ වැඩ හින්ද බලාපොරොත්තු ඔ

    සතුටු වෙයල්ලා ඉරිසියාව අතඇරපල්ලා :(
  7. laknath123

    කුණු රෙදි අපුල්ලන්නෝ.... එන්න

    මහින්ද කිව්වොත් දින්නොත් මහා මැතිවරණෙදි මුස්ලිම් අයට වෙනම පරිපාලන දිස්ත්‍රික්කෙයි... උතුරේ අයට වෙනම පාලනයකුයි දෙනවා කියලා... යස අගේට අර දෙන්නම ආයේ උදව් කරනවා ..ඔන්න දේශපාලනය
  8. laknath123

    කුණු රෙදි අපුල්ලන්නෝ.... එන්න

    මහින්ද දැන් ඇදලා ගන්න එපා.ඌ නැහැ..ඉන්න එවුන් ගැන කතා කරන්න.උඔ දකින් දේ මොකක්ද ? ඇත්තටම මම හිතන්නේ යම් තරමකට තීරණ ගන්න ඉඩ දිය යුතුය..ඒත් මුන් ඉල්ලන්නේ පොලිස් හා ඉඩම් බලතල ..හරියට නිල නොවන වෙනම රාජ්‍ය වගේ...:no:
  9. laknath123

    කුණු රෙදි අපුල්ලන්නෝ.... එන්න

    මම යනවා බං.... උඔලා අපි බෙදිලා රණ්ඩු කරනකොට අන්න අරහේ විග්නේශ්වරම් ලා ස්වයං පාලනය ඉල්ලනවා... මහින්ද නොදීලු ඔක්කොම මෛත්‍රී දීලත් උන් සනසවන්න බෑ බං... වෙනම රාජ්‍ය වෙනින් නමකින් උන් ඉල්ලනවා උතුරේ උන්ට මොන හොඳ කරත් එහේ මිනිස්සු ඊගාව පාර ඡන්දේ දෙන්නේ...දෙමළ සන්ධානේ කියන උන්ට මිසක් හොඳ කරන අයට...
  10. laknath123

    කුණු රෙදි අපුල්ලන්නෝ.... එන්න

    උඔත් දන්නවා රහස එහෙනම් :rofl: දැන් ඒකේ සෝම රත්නයා පන්සල් ගියත් හෙඩ් ලයින් වලට පෙන්නනවා .මෙන්න යහ පාල ණය :rofl:
  11. laknath123

    කුණු රෙදි අපුල්ලන්නෝ.... එන්න

    කෝ පිළිගනින් කොන්දක් අැතුව :rofl::rofl:
  12. laknath123

    කුණු රෙදි අපුල්ලන්නෝ.... එන්න

    මේ නුදුරු අතීතයේ බං.:P.. සජිත් රනිල් රවී කරූ.. ඔන්න ඉතිං උඔත් බබා වෙන්න යනවා :rofl:
  13. laknath123

    කුණු රෙදි අපුල්ලන්නෝ.... එන්න

    ඔන්න දුවන් ඇවිත් හෝදලා:P වනලත් දැම්මා :rofl:
  14. laknath123

    කුණු රෙදි අපුල්ලන්නෝ.... එන්න

    ඒත ඇත්ත ඒ විදුරු ටික පුස් බැඳි බැඳි දූවිලි වැදි වැදි පැත්තකට කරලා තිබ්බා නම්...:rofl:

    No contents