මුන් වගේ අලි මෝඩයෝ ටිකක්....camera කරන එකා යන්නේ බස් එක පිටි පස්සෙන්...එක්කෝ උ bus එකේ යන්න ඕන..නැත්නම් bus එක ඉස්සරහින් යන්න ඕන



ow ban gobba harakමුන් වගේ අලි මෝඩයෝ ටිකක්....camera කරන එකා යන්නේ බස් එක පිටි පස්සෙන්...එක්කෝ උ bus එකේ යන්න ඕන..නැත්නම් bus එක ඉස්සරහින් යන්න ඕන

ow ban gobba harak
mun ara passen yana byke karayo video kara kara innawa![]()
මට නම් එපා වෙලා ඉන්නේ බන්..TV එක පොලවේ ගහන්න තරම් මල පනිනවා...එකෙක් bus එකේ විස්තර අහා අහා ගියා නම් එල නේද බන්..නැත්නම් මුලින්ම යන්න ඕන...මේ මොන විහිලුවක්ද කරන්නේ..මුන්ට අමු කැවිලද

මොකක්ද උනෙ![]()




ලංකාවෙ ඉන්නෙ අමු මොඩ යක්කු බන්මෝඩ camera කාරයෝ පෙන්නන්නේ පස්සෙන් යන bike සෙට් එක විතරයි,bus එක ඉස්සරහින් ලස්සනට යනවා![]()

එක නෙමෙ මට හිනියට මඩ පාරක් ගහලා තියෙනවා දැක්කා
අරුව ඇදලාඋන්ට බැනලා වැඩක් නැහැ.පොලිසියෙන් ඉස්සරහින් යන්න දෙන්නේ නැහැ media එකේ උන්ට.



ලංකාවෙ ඉන්නෙ අමු මොඩ යක්කු බන්එක නෙමෙ මට හිනියට මඩ පාරක් ගහලා තියෙනවා දැක්කා
අරුව ඇදලා

