උතුරු කොරියාව තවත් මිසයිල විදීමට සැරසෙනවා- දකුණු කොරියාව
උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම් පිළිබඳව දකුණු කොරියාව සඳුදා ප්‍රකාශයට පත් කළ ඡායාරූප
උතුරු කොරියාව නුදුරු අනාගතයේදීම තවත් මිසයිල අත්හදා බැලීමට සැරසෙන බවට ඉඟි පළ වී තිබෙන බව පවසන දකුණු කොරියාව, උතුරු කොරියාවේ මීළඟ අත්හදා බැලීම...