HIV Challenge.
මාගේ HIV පරීක්ෂණ වාර්තාව.
මේ දවස් වල අපේ සංවිධානය HIV- Aids මර්ධන ව්‍යාපෘතියකට දායක වෙලා තියනවා. මේ ව්‍යාපෘතිය සඳහා ක්‍රිකට් තරු , සිනමා තරු , දේශපාලකයින් වගේ ප්‍රසිද්ධ අයද එක්කාසු කරගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.
මේ චැලේන්ජ් එක වසර කිහිපයකට උඩදී තිබ්බ ICE bucket challenge...