ගීතා_කුමාරසිංහ
දේශපාලන මතිමතාන්තර කුමක් වුවත් ශ්‍රි ලාංකිකය කලා කෙත වර්ණවත් කල ගිත කුමාරසිංහ මැතිනිය අද උදැසන එතුමිය ගේ නිවසේ සිදුවු ගැස් පිපිරීමෙන් දැඩි පිලිස්සුම් තුවාල ලබා කොලබ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිට් එතුමියට ඉක්මන් සුවය ලැබෙිවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, නාවල නිවසේදී ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව ය. මේ අතර අනතුරින් ගීතා කුමාරසිංහ මහත්මියගේ දෑත්, දෙපා සහ උදරය ආශ්රිත ප්‍රදේශ පිළිස්සී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කළේය
(අපි රොටි රත්වෙනකම් බලා නොසිටින්නෙමු )

Last edited:

ගෑස් ගඳ එද්දි දන්නවනෙ 