QNET කියන්නේ තවත් network marketing කියන පිරමිඩයක්. මේක වට මිනිස්සු දහස් ගණනක් වට වෙලා ඉන්නවා.
මේකේ ඉන්න සාමාජිකයෝ මේකේ ඉන්න ලොක්කට දේවත්වයෙන් සලකන්නේ.
මේ වගේ පිරමිඩ වලට අහුවෙන තවත් මිනිසුන් ඉන්නවා නේ. මේ අය ගොඩක් වෙලාවට ටාර්ගට් කරන්නේ තුන්වන ලෝකයේ රටවල් . විශේෂයෙන්ම දකුණු ආසියානු සහ...