දැන් එක කතාවක් වත් real life එක ගැන හැදෙන්නේ නැහැ. ඔක්කෝම artificial මනෝ ලෝක මුඩුක්කුවක හරි මනෝමය ලෝකෙක ගමන් ගැන හරි. ඉස්සර රූපවාහිනීයේ.ගිය කතා තරම් කිසිම කතාවක් මට නම් ඇල්ලුවේ නෑ තාම ආපු. ඒ කලේ කතාන්දර පට්ට නළුවෝ පට්ට විදිහට රඟ පෑවා. නිකමට හිතන්න ඉංගම්මාරුවගේ කතාවක් ආයෙත් කවුරු හදයිද? පිටගම්...