1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    A/L කාලෙ වලි දාගන්න මං ස්කෝලෙ ගියෙ නැහැනෙ :rofl::rofl: 9 වසරෙදිනම් වලි දාගත්ත. :rofl:
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    තප්පර ගානක් සර්වර් එක ඩවුන් වුණා.
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    බොරුවට වෙන්නෙ කොහොම ද කොණ්ඩෙන් ඇද්දම රිදෙනවනෙ එයාලට. අපිනම් බොරුවට කොණ්ඩෙන් අදින්නෙ නෑ කෙලින් ම කොණ්ඩෙන් ඇදල දෙන්නෙ :rolleyes:
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    20 හම්බුනා ම ඔයා වෙන කෙනෙකුට කැමැත්තෙන් ද හිටියෙ? දැන් 26 නැවත කැමැත්තක් අතිවෙලා ද? එයාට වෙන කවුරුවත් නැත්තම් ඉතින් කැමැත්තක් ඇති කරගත්ත කියල ගැටලුවක් නැහැනෙ :D
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පුංචි බබාල වෙන්නෙ කොහෙ ද A/L කරන කෙල්ලො :rolleyes: පොඩි කාලෙනම් ඉතින් ගැහැණු පිරිමි භේදයක් නෑ කට්ටිය එක්ක වලි දාගන්නවනෙ.
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හැබැයි එක දෙයක් මතකයි. ඒ ගැහැණු ළමයි හරි හොඳයි කියල ඒ කාලෙ. :D
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: මට අඩුගානෙ A/L කාල්ස් එකේ හිටපු ගැහැණු ළමයන්ගෙ නම්වත් මතක නෑ. මූණක්වත් මතක නෑ. :rolleyes:
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මං මෙහෙම කියන්නම්. අවුරුදු 8 අපි දන්න කෙල්ලෙක් අවුරුදු 20 දකිනව. අවුරුදු 20 ඒ කෙල්ල ලස්සනයි අපේ සිත් ගන්නව. එතකොට අපි හිතනව අපි අවුරුදු 8 මෙයාට කැමති ‍වුණානෙ කියල. අවුරුදු 8 වෙන්වුණ කෙල්ල ගැන අපිට නිතර හිතෙනව. හැම අවුරුද්දක ම වගේ එයාගෙ උපන්දිනය මතක තියෙනව. තනිවුණ වෙලාවට හිතෙනව එයා මොනව කරනව...
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කැමැත්ත, ආකර්ෂනය වගේ දේවල් ද?
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මටනම් අවුරුදු 7,8 මං මොනා ද කළේ කියලවත් මතක නෑ. කෙල්ලෙක් තියා :rofl:
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    වෙනස්කම් තියෙනව. 20 ඇතිවන ආදරේ හා 26 පසුව ඇතිවන ආදරෙත් වෙනස්කම් තියෙනවනෙ. අත්දැකීම්, වයස, දැනුම එක්ක වෙනස්කම් ලැබෙනව.
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නියමිත වයස් සීමාවක් නෑ.
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මේ වගේ ත්‍රේඩ්වල දාන්න පුළුවන්නෙ :D
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එකවුන්ට් එක කෙලින් ම බෑන්. කොහොමත් බැහැනෙ තප්පර 15 ලිමිට් එක නිසා එහෙම දාන්න බෑ. 1k දවසටනම් දාන්න පුළුවන් තනියෙන්
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    බැහැ. තප්පර 15 ලිමිට් එකක් තියෙනවනෙ. අනිත් එක මිෂින් ගොඩකින් කවුද පෝස්ට් දාන්නෙ? :rolleyes:
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දන්නෙ නෑ. මාත් දැන් ආවෙ මේ පැත්තට
  17. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rolleyes: ඇයි ඔයා AI යූස් කරල පෝස්ට් දාන්න හදනව ද? දැන් අන්න Perfume හදන්නත් AI යූස් කරන්න හදන්නෙ.
  18. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙම හරියන්නෙ නෑ. 5 ඒවා දිගට ම වැඩිවෙන්න ඕන :rofl:
  19. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙනම් ඉක්මනට 20k ගහමු. :D

    No contents