එයා මොන්ටිසෝරියේ ත් හිටියා වගෙ මතකයි......ඉන්ටර්වල් එකට එයා ඉක්මනට දුවල ගිහින් ඔංචිල්ලාවක් අල්ලගන්නවා අපි දෙන්නාට![]()



අපි හතර වටේ දුවපු එක තමයි කරේ කලුල් තුවාල කරගෙන... මිශ්ර පාසල් නෙමෙයි 

එයා මොන්ටිසෝරියේ ත් හිටියා වගෙ මතකයි......ඉන්ටර්වල් එකට එයා ඉක්මනට දුවල ගිහින් ඔංචිල්ලාවක් අල්ලගන්නවා අපි දෙන්නාට![]()



අපි හතර වටේ දුවපු එක තමයි කරේ කලුල් තුවාල කරගෙන... මිශ්ර පාසල් නෙමෙයි 

ඔව් නෙහ්... පුංචි බබලනේ ඉතින්
![]()

1 වසරෙදි හිටියා ජනිත් කියල කොල්ලෙක්...අපි දෙන්නා වාඩි වෙන්නම එක ලග..අන්තිමට ටිච කන්ඩායම් දෙකකට දැම්මා අපිව.අපි අත අල්ලගන්න පුලුවන් විදිහට කන්ඩායම් දෙකෙ පුටු තොරගෙන වාඩි උනා.....![]()


ඔව් එහෙම වෙන්න පුළුවන්. අපිට දැනෙන දේ
අවුරුදු 20 දී හම්බ වෙන්න කලින් ඉදන් මට ඒ හැගීම තිබුනා පොඩි කාලේ ඉදන්ම
හැබැයි කාලය ගෙවිලා යද්දී ටිකෙන් ටික අඩුවුනා
එයාගෙ උපන්දිනයකට විශ් කළා
සමහර වෙලාවට ස්කයිප් එකේ කතා කළා(ලව් සින් නෙමේ නිකන් විස්තර)
FB එකේ දකිනවා නිතර
ඇත්තටම අවු 20 දී ආපහු හම්බුනාම ඒ හැගීම තිබුනේ නැ ලොකුවට

මටනම් 1 වසරේදී කෙල්ලෝ පෙන්නන බෑ
පොඩ්ඩක් කොන්ඩේ ඇද්ද ගමන් බොරුවට අඩාගෙන යනවා ටීචර්ට කියන්න
මොන්ටිසොරියේදී කෙල්ලෙක් මන් එයාගේ කෑම හොරෙන් කෑවා කියලා බොරුවට ගිහින් රිචර්ට කිව්වා. එදා නිකන් ගුටිත් කෑවා![]()

![]()
අපි හතර වටේ දුවපු එක තමයි කරේ කලුල් තුවාල කරගෙන... මිශ්ර පාසල් නෙමෙයි
![]()
ඊට පස්සෙ ඉතින් දිගටම බාලිකා තමා......පුංචි බබාල වෙන්නෙ කොහෙ ද A/L කරන කෙල්ලො
පොඩි කාලෙනම් ඉතින් ගැහැණු පිරිමි භේදයක් නෑ කට්ටිය එක්ක වලි දාගන්නවනෙ.


ඒ කාලේ වලි නෑ ලොකු සීන් එකේ හිටියේ.. 

ආආඅ එලේවල් දඒ කාලේ වලි නෑ ලොකු සීන් එකේ හිටියේ..
![]()

9 වසරෙදිනම් වලි දාගත්ත. 
20 හම්බුනා ම ඔයා වෙන කෙනෙකුට කැමැත්තෙන් ද හිටියෙ?
දැන් 26 නැවත කැමැත්තක් අතිවෙලා ද?
එයාට වෙන කවුරුවත් නැත්තම් ඉතින් කැමැත්තක් ඇති කරගත්ත කියල ගැටලුවක් නැහැනෙ![]()

නෑ දැන් එහෙම දෙයක් නෑ
Niceguy අර සින්දු කෑල්ල දාල තිබුන නිසා
මේ අතීත මතකය සිහිපත් කලේ![]()

ඇයි දැන් එයා එක්ක Skype කතා කරන්නෙ නෑ? A/L කාලෙ වලි දාගන්න මං ස්කෝලෙ ගියෙ නැහැනෙ9 වසරෙදිනම් වලි දාගත්ත.
![]()



ඒ මොකෝඇයි දැන් එයා එක්ක Skype කතා කරන්නෙ නෑ?