1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ලොකු ලොකු කථා වගේ කට්ටිය
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සුභපැතුම් 10k වෙනුවෙන් :D
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එයාගෙ අර අනිත් සිංදුවනම් එහෙම එකක්නෙ කොහොමත්
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    වෙන බ්‍රවුසර් එකකිනුත් එහෙම ද?
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මුල් ටිකනම් හරි. අනිත් ඒව ඉතින් ඔය කිවුව විදියටනම් හරි තමයි.
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සමහරවිට ඔයා දාල තියෙන Plugin එකක් නිසා ද දන්නෙ නෑ
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එතකොට ගමට එන්න මැණික කියන්නෙ ඒව ගේන එකට ද? :confused:
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: ඒ දෙන්නනෙ වීඩියෝ එකේ රඟපානව කිවුවෙ
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    විෂුවල් එක ඉතුරුයිනෙ. අහ නෑ විෂුවල් එකේ නලුව ඉතුරුයිනෙ. නිලිය බයවෙලා හිටියෙ
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මං ඉතින් පේලි තියල ලියනව අඩුයිනෙ. ඒක වෙන්න ඇති
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අනිව. යන දවසක යන්නෙ නැතැයි. ජීවත් වෙන අද දවසෙ නිකන් හරි තමන් ගැන හිතුනොත් අතීතයේ තමන් හොඳින් හිටිය කියල ඒ මදැයි :D
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    විහිලුවටනෙ කියන්නෙ. ගනන් ගන්න එපා :D
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මගෙනම් එහෙම වෙලා නෑ.
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අහ එහෙම කරලනම් නෑ. ඔව් ඉතින් එහෙම කරන එක අවුලක් නෑ තමයි. හොඳයි. මැරෙන දවස් ගැන හිතන්නෙ මොනාට ද ජීවත් වෙන දවස් හොඳින් ඉන්න. අනිත් අයට දෙයක් කරන්න පුළුවන්නම් කරල. :D කවද හරි මැරෙනවනෙ.
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මොක ද මල්වානෙ ගියායෙ රඹුටන් කන්න ටක ගැන කියවන්නෙ?
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මං මුකුත් නොකිය ඉන්නම් :rofl:
  17. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    වෙන මෙතන අවුල් යන්න පුළුවන් නමක් නැහැනෙ :rofl:
  18. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: සාමාන්‍යය කන විදියටත් කන්න පුළුවන්

    No contents