ඔව් ඉතින් bugs නම් දැනට තියෙන China ROM එකෙත් තියෙනවා (Techtablets review එකෙන් දැක්කේ) :rofl:
Global ROM නම් එයි මේක බොහෝවිට ඉන්දියාවට යන්න චාන්ස් එකක් තියෙන නිසා (Snapdragon SoC නිසා)
Screen On Time එක 9h 39m වෙනකොට චාජ් එක 18% ඉතුරුයි බන්..පිස්සු හැදෙන battery performance එකක් තියෙන්නේ...