1. pranathlcp

    Fit කරන්න හොඳම තැන

    ඒක නම් දන්නේ නැහැ බන්..අහල බලපන්.. https://www.aod.lk/pages/graphic-design https://www.aod.lk/pages/motion-graphics-animation-design
  2. pranathlcp

    Car Buying Help

    මචන්ලා මගේ අයියට මේ දවස්වල කාර් එකක් හොයනවා...ලක්ෂ 9 අවට වගේ තමයි බජට් එක..මේක ගන්නේ රෝද හතරක අවශ්‍යතාවය නිසා..ඉතින් තව කල් ඉන්නත් බැහැ, finance කරලත් නෙමෙයි ගන්නේ..කොහොමත් කාර් එක උපරිම අවුරුදු එකහමාරක් පාවිච්චි කරයි...වෙලාවේ හැටියට වාහනයක් අවශ්‍ය නිසයි ගන්නේ.. දැනට තෝරපු වාහන ටික තමයි මේ...
  3. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    ඔව් බන් ඒ වගේ දෙයක් කරයි..මම හිතන්නේ ගිය පාර WAD එකෙත් පාස් මාක් අඩු කරලා තිබුනා..මම ඒ පාර නිකන් answers චෙක් කරලා බැලුවහම තිබුන රිසල්ට් ඒකට වඩා උඩින් තියෙන රිසල්ට් එක officially ආව.. බලමු ඉතින් මේ පාර..මම නම් උත්තර චෙක් කරන්නවත් යන්නේ නැහැ..රිසල්ට්ස් එනකන්ම ඉන්නවා :dull:
  4. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    ඊයේ exam ඉවර වුනාට පස්සේ ඕව ආපහු බලන්නවත් හිතෙන්නේ නැහැ බන්..මොකෝ මේ negative reputation? :eek:
  5. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    :( :( :( අපි ඊළඟ පාරත් කරමු මචන් :yes: :sorry: :sorry: :( ඊළඟ පාර St.Peter's එකේ ඉඩ මදිවෙනවා ෂුවර් :yes:
  6. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    එහෙම නම් පට්ටනේ :)
  7. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    නැහැ මම හිතන්නේ..මම දන්නා විදියට Xiaomi එකෙන් එහෙම Official International කියල වෙනම ෆෝන්ස් ගහන්නේ නැහැ..එහෙම නම් ඉතින් ඉන්දියාවෙන් ගන්න වෙනවා.. :baffled: මම හිතන්නේ අරුන් ෆෝන් එකේ packing එක කඩලා උන්ගේ ROM දාල දෙනවා (Global, but modded by the seller). ඒ නිසායි මම කිව්වේ Chinese ROM තියෙන Sealed...
  8. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    ඒ උන් මාකට් කරන්න කරන වැඩක් බන් ඒක (මම දන්නා තරමින්)..මම ගොඩක් තැන්වල දැක්ක ඔය International Version කියල උන් දාල එවන Global ROM වල bloatware ගොදයිලු..අනික ඒවා උන් mod කරපුවා..හොඳම වැඩේ තමයි Chinese ROM තියෙන එක අරගෙන, පස්සේ Official Global ROM එක flash කරගන්න එක :)
  9. pranathlcp

    Fit කරන්න හොඳම තැන

    සතියට දවස් දෙකක් free නම් සහ අනිත් වෙලාවනුත් ෆ්‍රී නම් ඉතින් කරගන්න පුළුවන් බන් Part Time..කොහොමත් BIT කියන්නේ ඉතින් Part Time තමයි..Degree එක ලේසියි කියල නම් හිතන්න එපා හැබැයි..අද අපිට DB I තිබුන, දැන් මේ කෙලවෙලා ඉන්නේ එක කරලා :sorry:
  10. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    නැහැ නැහැ කැම්පස් යන එකෙක්ගේ (Internal) කැම්පස් ID එකක් :yes:
  11. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    නැහැ නේද China ROM එක තියෙන්නේ මම දන්නා විදියට..ඒක හොඳයි බන්..ඒ කියන්නේ Sealed Pack එක..උන් දෙන Global ROM/International Version කියන ඒවායේ උන්ගේ bloatwares දාල කාල තියෙන්නේ...අනිත් එක seal එකත් කඩනවනේ..ඊට වඩා හොඳයි sealed pack එක ගෙනල්ල අපිම ROM එක ගහගන්න එක..Instructions තියෙනවා හැම තැනම :)
  12. pranathlcp

    Say Yes - Wedding Planner

    බම්ප්
  13. pranathlcp

    Fit කරන්න හොඳම තැන

    ICT Applications English for ICT Mathematics for ICT ඔන්න ඔය සබ්ජෙක්ට් ටික තියෙන්නේ..මම FIT කරලා නම් නැහැ..Subject content එක දැකලා තියෙනවා..Maths එක අවුලක් නැත්තන් අවුලක් නැහැ..Maths වල පොඩ්ඩක් තියෙනවා..උඹ A/L වලට කරේ Maths නම්, Self Study කරපන් :) Good Luck! ඕනේ නම් Maths study materials...
  14. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    බැහැ මචන් කැම්පස් එකේ ඉන්ටනල් ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න ඕනේ..මම නම් ගත්ත.. කවුරුහරි කැම්පස් යන, ලැප් එක ගත්තේ නැති එකෙක් අල්ලගනින් (හැබැයි ලෝන් එක දෙන්න නම් කැමති වෙන එකක් නැහැ..මොකද ඉතින් ඕක කෙලින්ම බැංකුවෙන් දෙන ලෝන් එකක් සහ පොඩි කට්ටක් කන්න ඕනේ ඔය ලෝන් එක ගන්න..ගෙව්වේ නැත්තන් crib ඒකට නම...

    No contents