මටත් 9 වසර වෙනකන් හරියට ඉංග්‍රීසි බැහැ..මම සිංහල medium කරේ..මම 9 වසරේදී ඉංග්‍රීසි ක්ලාස් එකකට ගියා (Rodney Frazer ගේ - කෝපි කඩේ ගජන්)..ක්ලාස් ඒකට ගියේ මාස දහයක් විතර..ඉංග්‍රීසි ලියන්න හොඳටම පුළුවන් වුනා..එදායින් පස්සේ English Language එකකට කියල ක්ලාස් ගියේ නැහැ..O/L වලට English Literature කරා...