Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
fantastic beasts
Film එක release වෙයිද බන් ලංකාවේ? :baffled:
pranathlcp
Post #12
Nov 19, 2016
Forum:
ElaKiri Talk!
Nissan B11
පට්ට! අපේ ගෙදරත් ගිය අවුරුද්ද වෙනකන් තිබුනා AD Wagon එකක්...මාරු වාහනේ..මම driving ඉගෙනගත්තෙත් ඒ වාහනෙන්... :love: Rep 9+ :cool:
pranathlcp
Post #17
Nov 19, 2016
Forum:
Vehicle Talks
~ElaKiri Xiaomi Help Desk~
පට්ට ලස්සනයි නේ?
pranathlcp
Post #5,950
Nov 18, 2016
Forum:
ElaKiri Talk!
~ElaKiri Xiaomi Help Desk~
ඕවා ගන්න සල්ලි නැහැ බන් :P Mi5 එකෙත් ගාන අඩුවෙනකන් මම වගේ එවුන් මේ බලන් ඉන්නේ :P උඹ එකක් ගන්නද යන්නේ? :) ඕක ගොඩක් පරිස්සම් කරන්න වෙයි.. හැබැයි පට්ට බන් ඔය වගේ එකක් අරගෙන යනකොට :love:
pranathlcp
Post #5,949
Nov 18, 2016
Forum:
ElaKiri Talk!
~ElaKiri Xiaomi Help Desk~
RN4 එකේ back cover එක ෆුල් මෙටල් බන් :yes: එකේ අර lines වලින් තමයි antenna lines හදලා තියෙන්නේ :yes: බලමු මම අදත් යාලුවගෙන් ඇහුවා ජනවාරි වල ගන්න පුලුවන්ද කියලා..ඌ නම් කිව්වා ගන්න පුළුවන් කියලා..එන විදියකට බලනවා.. :yes:
pranathlcp
Post #5,946
Nov 18, 2016
Forum:
ElaKiri Talk!
android phone around RS.25000
PIN එකත් දාන්න ඕනේ නිසා PIN එකත් මතක තියාගනින් :P මගේ කෙල්ල නම් මට කිව්වා මගේ ඇඟිල්ලත් fingerprint එකක් විදියට save කරන්න කියලා :P ෆෝන් එක නම් හොඳයි බන්..දැන් තවත් පොඩ්ඩක් අඩු ඇති සමහරවිට :yes: :)
pranathlcp
Post #55
Nov 18, 2016
Forum:
Mobile Devices
android phone around RS.25000
Camera එක හොඳයි මචන්..Low Light නම් iPhone quality එක බලාපොරොත්තු වෙන්න බැහැ ඉතින්..Price ඒකට හොඳයි :)
pranathlcp
Post #52
Nov 18, 2016
Forum:
Mobile Devices
need help xiaomi phone
මම ඔය සයිට් එක ගැන වෙන ත්‍රෙඩ් එකක දාපු පොස්ට් එකක ලින්ක් එකක් පල්ලෙහායින් දාන්නම් මචන් :) මුන් බොරුවක් බන් කරන්නේ official වගේ වෙන්න ට්‍රයි කරනවා...Xiaomi Website Script එක එහෙමම පාවිච්චි කරනවා.. :baffled: http://www.elakiri.com/forum/showpost.php?p=20758639&postcount=24 හැබැයි උන් වොරන්ටි...
pranathlcp
Post #23
Nov 18, 2016
Forum:
ElaKiri Talk!
need help xiaomi phone
මූට Sony තරම් දෙයක් නැහැ බන් :P
pranathlcp
Post #18
Nov 18, 2016
Forum:
ElaKiri Talk!
need help xiaomi phone
Xiaomi.lk කියන්නේ authorized agent නම් නෙමෙයි බන්..උන් බර ලාබයක් තියාගෙන විකුනනවා..අහුවෙන්න එපා...
pranathlcp
Post #17
Nov 18, 2016
Forum:
ElaKiri Talk!
~ElaKiri Xiaomi Help Desk~
අවුලක් නැතිවෙයි මට පොඩ්ඩක් තත්වේ කියපන්කො ආවට පස්සේ :) මටත් සමහරවිට free shipping වලින් තමයි ගන්න වෙන්නේ චීනේ ඉන්න යාළුවගේ වැඩේ හරිගියේ නැත්තන්.. :baffled:
pranathlcp
Post #5,942
Nov 18, 2016
Forum:
ElaKiri Talk!
android phone around RS.25000
Xiaomi Redmi Note 3 Pro (3GB RAM Version) මේක ගැන දැනගන්න ~ElaKiri Xiaomi Help Desk~ ඒකට සෙට් වෙන්න.. මේක ඔන්ලයින් ගන්නවා නම් අඩුවට ගන්න පුළුවන්... Huawei GR5 Mini මේකත් හොඳ ෆෝන් එකක්..මගේ කෑල්ල එකක් ගත්ත..හැම අතින්ම සුපිරියි, Fingerprint sensor එකත් තියෙන නිසා වටිනවා..සමහරු කියලා තිබුනා...
pranathlcp
Post #47
Nov 18, 2016
Forum:
Mobile Devices
~ElaKiri Xiaomi Help Desk~
මමත් ඉතින් එහෙම තමයි...ගේම්ස් නම් ඉතින් දෙක තුනක් එක පාර ඉන්ස්ටෝල් කරගෙන ඉන්න වෙයි..මම ඉතින් වැඩිය සින්දු අහන එකෙකුත් නෙමෙයි..අහන්නෙම නැති තරම්..මේකේ හැබැයි Radio එකත් නැහැ :oo: කමක් නැහැ මගේ Nokia එකේ radio තියෙනවනේ :baffled: මේකනේ බන් දැන් ෆෝන් එකේ limitations නිසා නොකරන දේවල්, අලුත් ෆෝන්...
pranathlcp
Post #5,940
Nov 18, 2016
Forum:
ElaKiri Talk!
සුගලා දේවිය
:(
pranathlcp
Post #11
Nov 18, 2016
Forum:
ElaKiri Talk!
~ElaKiri Xiaomi Help Desk~
I MIGHT be the first one in this thread to buy an Mi5 :baffled: මේකේ එකෙක්වත් අරගෙන නැද්ද කොහෙද :oo: 24GB ඇතිත් වෙයි හැබැයි...බලමු පුලුවාන්නම් විතරක් 64GB එක ගන්නවා :P
pranathlcp
Post #5,938
Nov 18, 2016
Forum:
ElaKiri Talk!
Nokia N73 vs SE k800i
අතීතෙට ඇදීලා ගියා..ඒ කාලේ සරලයි ලස්සනයි දැන් වගේ නෙමෙයි.. :(
pranathlcp
Post #56
Nov 17, 2016
Forum:
ElaKiri Talk!
~ElaKiri Xiaomi Help Desk~
අඩෝ 32 GB ඇතිවෙයිද බන්? සාමන්යෙන් World Cricket, Asphalt, Whatsapp, Viber, Facebook, Messenger, Instagram වගේ apps සහ තව ඇප්ස් දහයක් විතර දැමෙයි... ෆොටෝස් නම් ගැනෙයි..ඒත් ඇති වෙයි නේද බන් 32 GB :baffled:
pranathlcp
Post #5,923
Nov 17, 2016
Forum:
ElaKiri Talk!
Our Trip(Haputhale,Nuwaraeliya)
:cool:
pranathlcp
Post #5
Nov 17, 2016
Forum:
Travel Sri Lanka
~ElaKiri Xiaomi Help Desk~
එල එල මචන් :) එහෙනං කොයි එකටත් මම ජනවාරි වෙනකන් ඉඳලා Mi5 එකක්ම ගන්නවා කොහොමත්..යාලුවෙක් චීනේ ඉන්නවා, ඌට කියලා ගෙන්නගන්න පුළුවන් වෙයි..ඒ වැඩේ හරිගියේ නැත්තන් ඒ කාලෙට තිබුනොත් Redmi Note 3 Pro එකක්ම ගන්නවා..එතකොට ගාන අඩුවෙලාත් තියෙයිනේ තව පොඩ්ඩක් :baffled: :)
pranathlcp
Post #5,917
Nov 17, 2016
Forum:
ElaKiri Talk!
~ElaKiri Xiaomi Help Desk~
එල මචන් බලමුකෝ :yes: හිතුනොත් ගන්නවා මචන් මේක, ගානත් අඩු නිසා..Xiaomi Mi5 ඒකට වඩා බාගයක්ම වගේ අඩු වෙනවනේ :) ඒවා නම් ඉතින් ලොකු අවුල් නෙමෙයි තමයි :) බලමුකෝ :)
pranathlcp
Post #5,913
Nov 17, 2016
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom