වැස්සට_කැම්පස්_යාම.

Status
Not open for further replies.

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    එහෙමද?:P

    එහෙම තමයි,ගෑණු කියලා රටේ පොදු දේපල විනාශ කරලා රජයේ ආයතනයකට පැනලා පිස්සියා‍ෙ වගේ නටුවහම කන්න වෙනවා.:baffled::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එහෙම තමයි,ගෑණු කියලා රටේ පොදු දේපල විනාශ කරලා රජයේ ආයතනයකට පැනලා පිස්සියා‍ෙ වගේ නටුවහම කන්න වෙනවා.:baffled::rofl:

    ඒක හරි..ඒත් මෙ ශර්මා මෙතන වෙන දෙයක්නෙ කියවන්නේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    @ LOL_SEEN
    මචං උඹ ඉතාම උපහාසයෙන් තබා තියෙන සටහන ගැන මම කණගාටු වෙනවා.
    උඹ ඇත්ත යුත්ත ගැන හොයල බලල කටයුතු කරන කෙනෙක් වීම නිසෘ මේ කණගාටුව තවත් වැඩී.

    ගිය උන් කරපු දේ වැරදි වෙන්න පුළුවන්. නමුත් ඔය විදියට මර්දනය මුදා හැරීම ප්‍රශ්නෙට විසදුම නෙවෙයි.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ගැනියෙක්ගෙයි මිනිහෙක්ගෙයි වෙනස නොදන්නා උබට මොනවා කියන්නද බන් :yes::yes:
    දියුණු රටවල සමානව සලකනවනම් ඇයි ලංකාවෙ විතරක් ගෑනුන්ට වැඩි තැනක්. උඹල වගේ පොන්නයො ඉන්නකන් ලංකාවෙ ගෑනු හැමදාම කරන්න තියන හැම බලු වැඩේම කර කර ඉදියි. ඇයි මොන වැරැද්ද කරත් ගෑනුන්ට අතක්වත් තියන්න බෑනෙ. ඉතින් ගෑනුන්ට රජ සැප. පොඩ්ඩක් බලපන් දියුණු රටවල ගෑනුන්ට කිසිම වැඩි සැලකිල්ලක් නෑ. හැමෝටම එක වගේ. අම්මේ ලංකාවෙ ඉතින් ගෑනියෙක් කිව්වොත් නියපොත්තකින් සීරෙන්නෙ නැති ගානට පරෙස්සම් කරන්නෙ.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    oya utta ta pissu ban. hehe. unfortunately, he has a valid point :rofl:

    ඌ කියන සමහර කරුණු වලට එකඟ වෙන්න බැරි උනාට මේක ඇත්ත bn.උන් කන්න වෙන බව දැනගෙනම නේද machan පිස්සියා‍ෙ වගේ රජයේ ආයතන වලට පැනලා පොදු දේපල වලට හානි කළේ:P
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    @ LOL_SEEN
    මචං උඹ ඉතාම උපහාසයෙන් තබා තියෙන සටහන ගැන මම කණගාටු වෙනවා.
    උඹ ඇත්ත යුත්ත ගැන හොයල බලල කටයුතු කරන කෙනෙක් වීම නිසෘ මේ කණගාටුව තවත් වැඩී.

    ගිය උන් කරපු දේ වැරදි වෙන්න පුළුවන්. නමුත් ඔය විදියට මර්දනය මුදා හැරීම ප්‍රශ්නෙට විසදුම නෙවෙයි.

    sorry if you got hurt. since I'm LOL_SEEN, I have to act like LOL_SEEN:D:D:D

    However they earn it hehe
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    එහෙම තමයි,ගෑණු කියලා රටේ පොදු දේපල විනාශ කරලා රජයේ ආයතනයකට පැනලා පිස්සියා‍ෙ වගේ නටුවහම කන්න වෙනවා.:baffled::rofl:
    ඇත්තම කිව්වොත් මචන් ඔය අඩන තරම් ගහල නෑ ගෑනුන්ට. අපේ ගොබ්බ සංස්කෘතියෙන් එන නීති STF එකටත් අදාළයි. උන් කොල්ලන්ව හොය හොය ගහල තියෙන්නෙ. කෙල්ලන්ට අහක යන පාරක් දෙකක් වැදිල තියෙන්නෙ. ලංකාවෙ කෙල්ලො තොත්ත බබ්බු වගේ හැදෙන්නෙ කිසිම දුකක් විදල නැතුව ඉතින් අහක යන පොලු පාරක් ලාවට වැදුනත් ඉතින් ගිනි පෙනෙල්ලකින් පිච්චුව වගේ උන්ට දැනෙන්නෙ. ඒකට බලපන් පිටරට කෙල්ලො උන් යකඩ වගේ හොදට තැලිල පදම් වෙලා මචන් ඉන්නෙ. ලංකාවෙ ගෑනු වගේ සීනි බෝල නෑ. එයාල පිකට් වලදි බයනෑ බැටන් පොල්ලෙන් කොච්චර ගැහුවත් පස්සට යන්නෙ නෑ හොදට ගුටිකනව ඒත් යකඩ වගේ තමා නියම ශක්තිමත් කෙල්ලො.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    sorry if you got hurt. since I'm LOL_SEEN, I have to act like LOL_SEEN:D:D:D
    උඹේ ඔය කතාව තර්කාණුකූලයි.

    නමුත් කණගාටුවට හේතුවන පරිදි මගේ සහෝදරයා, මේක ලොල්_සීන් එකක් නම් නෙවෙයි.

    ඔබ ලොල්_සීන් වුනත්, තර්කණ බුද්ධියක් තිබේ යයි මතයේ පිහිටා මෙය ලියුවෙමි.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දියුණු රටවල සමානව සලකනවනම් ඇයි ලංකාවෙ විතරක් ගෑනුන්ට වැඩි තැනක්. උඹල වගේ පොන්නයො ඉන්නකන් ලංකාවෙ ගෑනු හැමදාම කරන්න තියන හැම බලු වැඩේම කර කර ඉදියි. ඇයි මොන වැරැද්ද කරත් ගෑනුන්ට අතක්වත් තියන්න බෑනෙ. ඉතින් ගෑනුන්ට රජ සැප. පොඩ්ඩක් බලපන් දියුණු රටවල ගෑනුන්ට කිසිම වැඩි සැලකිල්ලක් නෑ. හැමෝටම එක වගේ. අම්මේ ලංකාවෙ ඉතින් ගෑනියෙක් කිව්වොත් නියපොත්තකින් සීරෙන්නෙ නැති ගානට පරෙස්සම් කරන්නෙ.

    අනේ මොට්ස්..දැනගෙන කතා කරන්න..ඔය කියන දියුණු රටවල වැඩි දෙයක් ඕන්නෑ..දික්කසාද වෙන්න ගියොත් ගෑණිට වැඩි ප්‍රතිලාභ එන විදිහටයි සිස්ටම් එක හැදිලා තියෙන්නේ..බැරිවෙලාවත් ජජ් ගෑණු කෙනෙක්නන් තව ඒ පැත්තට අදිනව වැඩියි..ඔය කේස් නිසා තමයි උන් ලිවින්ටුගෙදර් ඉන්නේ..කසාද බඳින ප්‍රතිශතය ගොඩක් අඩු..:P
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උඹේ ඔය කතාව තර්කාණුකූලයි.

    නමුත් කණගාටුවට හේතුවන පරිදි මගේ සහෝදරයා, මේක ලොල්_සීන් එකක් නම් නෙවෙයි.

    ඔබ ලොල්_සීන් වුනත්, තර්කණ බුද්ධියක් තිබේ යයි මතයේ පිහිටා මෙය ලියුවෙමි.

    However, they earn it hehe.
    now you know I don't have so-called තර්කණ බුද්ධිය:P sorry to disappoint you:)
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගෑනු සහ කෙල්ලන්ට මම ඉස්සර අනුකම්පා කලා
    එයාලගෙ නියම හැටි තේරුම් ගත්තට පස්සෙ මගේ අදහස වෙනස් කෙරුව :yes:

    ;)
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඒක හරි..ඒත් මෙ ශර්මා මෙතන වෙන දෙයක්නෙ කියවන්නේ

    ඔව් සමහර දේවල් ටිකක් වැඩි තමයි සුද්දියා‍ෙ ගැන ටිකක් අධි තක්සේරුවක් sharmaට තියෙනවද කියලත් හිතෙනවා.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් සමහර දේවල් ටිකක් වැඩි තමයි සුද්දියා‍ෙ ගැන ටිකක් අධි තක්සේරුවක් sharmaට තියෙනවද කියලත් හිතෙනවා.

    ටිකක්??? ටිකක් නේද??:rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    However, they earn it hehe.
    now you know I don't have so-called තර්කණ බුද්ධිය:P sorry to disappoint you:)
    So, I'll take my words back.

    it's seems to me just like මීහරකුන්ට කළණය උගැන්වීම or ඇස්කිමෝලාට පොල් ගස් නගින්නට කියා දීම
    :rofl:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔව් සමහර දේවල් ටිකක් වැඩි තමයි සුද්දියා‍ෙ ගැන ටිකක් අධි තක්සේරුවක් sharmaට තියෙනවද කියලත් හිතෙනවා.
    අධිතක්සේරු කරන්න ඕන දේ මම අධිතක්සේරු කරනව. ඒ වගේම අපහාස කරන්න ඕන දේට මම අපහාස කරන්න දෙපාරක් හිතන්නෙ නෑ. එහෙම නැති උනොත් අහක යන පාරවල් වැදිල ඇදන් උඩට වෙලා හොටු පෙරාගෙන අඩන තොත්ත ගෑනු ටික ජාතික වීරවරියො කියන්න ගනියි තව ටික දවසකින්.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ටිකක්??? ටිකක් නේද??:rolleyes:

    හරි හරි ටිකකට වඩා වැඩි නම් තමයි, හැබැයි sharmaග‍ෙ මතවාදය බැහැර කරන්නත් බෑ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අධිතක්සේරු කරන්න ඕන දේ මම අධිතක්සේරු කරනව. ඒ වගේම අපහාස කරන්න ඕන දේට මම අපහාස කරන්න දෙපාරක් හිතන්නෙ නෑ. එහෙම නැති උනොත් අහක යන පාරවල් වැදිල ඇදන් උඩට වෙලා හොටු පෙරාගෙන අඩන තොත්ත ගෑනු ටික ජාතික වීරවරියො කියන්න ගනියි තව ටික දවසකින්.

    :lol:මේවට කියන්න පුලුවන්..ඒත් අද වලි මූඩ් එකක් නෑ:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අධිතක්සේරු කරන්න ඕන දේ මම අධිතක්සේරු කරනව. ඒ වගේම අපහාස කරන්න ඕන දේට මම අපහාස කරන්න දෙපාරක් හිතන්නෙ නෑ. එහෙම නැති උනොත් අහක යන පාරවල් වැදිල ඇදන් උඩට වෙලා හොටු පෙරාගෙන අඩන තොත්ත ගෑනු ටික ජාතික වීරවරියො කියන්න ගනියි තව ටික දවසකින්.
    අධිතක්සේරුව කියන්නෙම ගොං පාට් එකක් බං. තක්සේරුවක් කියන්නේ නියමාකාරයෙන් කළ යුතු එකක්.

    උඹ පොරටෝක් දීල ඇණ ගන්න ජාතියේ ගොනෙක්...

    දැන් වත් ගොං කතා නොකියා පලයන්. උඹේ නරිවාදම මේ දැං රෙද්ද පල්ලෙං බේරෙන්න ගත්තා...
    :rofl::rofl::rofl::rofl:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අනේ මොට්ස්..දැනගෙන කතා කරන්න..ඔය කියන දියුණු රටවල වැඩි දෙයක් ඕන්නෑ..දික්කසාද වෙන්න ගියොත් ගෑණිට වැඩි ප්‍රතිලාභ එන විදිහටයි සිස්ටම් එක හැදිලා තියෙන්නේ..බැරිවෙලාවත් ජජ් ගෑණු කෙනෙක්නන් තව ඒ පැත්තට අදිනව වැඩියි..ඔය කේස් නිසා තමයි උන් ලිවින්ටුගෙදර් ඉන්නේ..කසාද බඳින ප්‍රතිශතය ගොඩක් අඩු..:P
    වෙන රටවල පොලීසිය පිකට් වලදි කෙල්ලන්ට ගහන විදිහ දැක්කනම් ඔහොම කියන්නෙ නෑ. අනිත් වෙනස තියෙන්නෙ එහෙම ගහලත් ඒ කෙල්ල බයේ දුවන්නෙ නෑ ඉස්සරහටමයි යන්නෙ. කෙලින්ම බැටන් පොල්ලට පපුව අල්ලන්නෙ වෙන රටවල කෙල්ලො. අපේ ඔය අහක යන පාරවල් වැදුනු කෙල්ලන්ගෙ බැටන් පාරවල් ඇති පිටෙයි තට්ටම් වලයි. ඔක්කොම දුවද්දිනෙ ගුටිකන්නෙ.
     
    Status
    Not open for further replies.