එහෙමද?![]()
එහෙම තමයි,ගෑණු කියලා රටේ පොදු දේපල විනාශ කරලා රජයේ ආයතනයකට පැනලා පිස්සියාෙ වගේ නටුවහම කන්න වෙනවා.


එහෙමද?![]()


එහෙම තමයි,ගෑණු කියලා රටේ පොදු දේපල විනාශ කරලා රජයේ ආයතනයකට පැනලා පිස්සියාෙ වගේ නටුවහම කන්න වෙනවා.![]()
දියුණු රටවල සමානව සලකනවනම් ඇයි ලංකාවෙ විතරක් ගෑනුන්ට වැඩි තැනක්. උඹල වගේ පොන්නයො ඉන්නකන් ලංකාවෙ ගෑනු හැමදාම කරන්න තියන හැම බලු වැඩේම කර කර ඉදියි. ඇයි මොන වැරැද්ද කරත් ගෑනුන්ට අතක්වත් තියන්න බෑනෙ. ඉතින් ගෑනුන්ට රජ සැප. පොඩ්ඩක් බලපන් දියුණු රටවල ගෑනුන්ට කිසිම වැඩි සැලකිල්ලක් නෑ. හැමෝටම එක වගේ. අම්මේ ලංකාවෙ ඉතින් ගෑනියෙක් කිව්වොත් නියපොත්තකින් සීරෙන්නෙ නැති ගානට පරෙස්සම් කරන්නෙ.ගැනියෙක්ගෙයි මිනිහෙක්ගෙයි වෙනස නොදන්නා උබට මොනවා කියන්නද බන්![]()
oya utta ta pissu ban. hehe. unfortunately, he has a valid point![]()

@ LOL_SEEN
මචං උඹ ඉතාම උපහාසයෙන් තබා තියෙන සටහන ගැන මම කණගාටු වෙනවා.
උඹ ඇත්ත යුත්ත ගැන හොයල බලල කටයුතු කරන කෙනෙක් වීම නිසෘ මේ කණගාටුව තවත් වැඩී.
ගිය උන් කරපු දේ වැරදි වෙන්න පුළුවන්. නමුත් ඔය විදියට මර්දනය මුදා හැරීම ප්රශ්නෙට විසදුම නෙවෙයි.



ඇත්තම කිව්වොත් මචන් ඔය අඩන තරම් ගහල නෑ ගෑනුන්ට. අපේ ගොබ්බ සංස්කෘතියෙන් එන නීති STF එකටත් අදාළයි. උන් කොල්ලන්ව හොය හොය ගහල තියෙන්නෙ. කෙල්ලන්ට අහක යන පාරක් දෙකක් වැදිල තියෙන්නෙ. ලංකාවෙ කෙල්ලො තොත්ත බබ්බු වගේ හැදෙන්නෙ කිසිම දුකක් විදල නැතුව ඉතින් අහක යන පොලු පාරක් ලාවට වැදුනත් ඉතින් ගිනි පෙනෙල්ලකින් පිච්චුව වගේ උන්ට දැනෙන්නෙ. ඒකට බලපන් පිටරට කෙල්ලො උන් යකඩ වගේ හොදට තැලිල පදම් වෙලා මචන් ඉන්නෙ. ලංකාවෙ ගෑනු වගේ සීනි බෝල නෑ. එයාල පිකට් වලදි බයනෑ බැටන් පොල්ලෙන් කොච්චර ගැහුවත් පස්සට යන්නෙ නෑ හොදට ගුටිකනව ඒත් යකඩ වගේ තමා නියම ශක්තිමත් කෙල්ලො.එහෙම තමයි,ගෑණු කියලා රටේ පොදු දේපල විනාශ කරලා රජයේ ආයතනයකට පැනලා පිස්සියාෙ වගේ නටුවහම කන්න වෙනවා.![]()
උඹේ ඔය කතාව තර්කාණුකූලයි.sorry if you got hurt. since I'm LOL_SEEN, I have to act like LOL_SEEN![]()
දියුණු රටවල සමානව සලකනවනම් ඇයි ලංකාවෙ විතරක් ගෑනුන්ට වැඩි තැනක්. උඹල වගේ පොන්නයො ඉන්නකන් ලංකාවෙ ගෑනු හැමදාම කරන්න තියන හැම බලු වැඩේම කර කර ඉදියි. ඇයි මොන වැරැද්ද කරත් ගෑනුන්ට අතක්වත් තියන්න බෑනෙ. ඉතින් ගෑනුන්ට රජ සැප. පොඩ්ඩක් බලපන් දියුණු රටවල ගෑනුන්ට කිසිම වැඩි සැලකිල්ලක් නෑ. හැමෝටම එක වගේ. අම්මේ ලංකාවෙ ඉතින් ගෑනියෙක් කිව්වොත් නියපොත්තකින් සීරෙන්නෙ නැති ගානට පරෙස්සම් කරන්නෙ.

උඹේ ඔය කතාව තර්කාණුකූලයි.
නමුත් කණගාටුවට හේතුවන පරිදි මගේ සහෝදරයා, මේක ලොල්_සීන් එකක් නම් නෙවෙයි.
ඔබ ලොල්_සීන් වුනත්, තර්කණ බුද්ධියක් තිබේ යයි මතයේ පිහිටා මෙය ලියුවෙමි.
sorry to disappoint you
ගෑනු සහ කෙල්ලන්ට මම ඉස්සර අනුකම්පා කලා
එයාලගෙ නියම හැටි තේරුම් ගත්තට පස්සෙ මගේ අදහස වෙනස් කෙරුව![]()

ඒක හරි..ඒත් මෙ ශර්මා මෙතන වෙන දෙයක්නෙ කියවන්නේ
ඔව් සමහර දේවල් ටිකක් වැඩි තමයි සුද්දියාෙ ගැන ටිකක් අධි තක්සේරුවක් sharmaට තියෙනවද කියලත් හිතෙනවා.

So, I'll take my words back.However, they earn it hehe.
now you know I don't have so-called තර්කණ බුද්ධියsorry to disappoint you
![]()

අධිතක්සේරු කරන්න ඕන දේ මම අධිතක්සේරු කරනව. ඒ වගේම අපහාස කරන්න ඕන දේට මම අපහාස කරන්න දෙපාරක් හිතන්නෙ නෑ. එහෙම නැති උනොත් අහක යන පාරවල් වැදිල ඇදන් උඩට වෙලා හොටු පෙරාගෙන අඩන තොත්ත ගෑනු ටික ජාතික වීරවරියො කියන්න ගනියි තව ටික දවසකින්.ඔව් සමහර දේවල් ටිකක් වැඩි තමයි සුද්දියාෙ ගැන ටිකක් අධි තක්සේරුවක් sharmaට තියෙනවද කියලත් හිතෙනවා.
ටිකක්??? ටිකක් නේද??![]()
අධිතක්සේරු කරන්න ඕන දේ මම අධිතක්සේරු කරනව. ඒ වගේම අපහාස කරන්න ඕන දේට මම අපහාස කරන්න දෙපාරක් හිතන්නෙ නෑ. එහෙම නැති උනොත් අහක යන පාරවල් වැදිල ඇදන් උඩට වෙලා හොටු පෙරාගෙන අඩන තොත්ත ගෑනු ටික ජාතික වීරවරියො කියන්න ගනියි තව ටික දවසකින්.
මේවට කියන්න පුලුවන්..ඒත් අද වලි මූඩ් එකක් නෑ
අධිතක්සේරුව කියන්නෙම ගොං පාට් එකක් බං. තක්සේරුවක් කියන්නේ නියමාකාරයෙන් කළ යුතු එකක්.අධිතක්සේරු කරන්න ඕන දේ මම අධිතක්සේරු කරනව. ඒ වගේම අපහාස කරන්න ඕන දේට මම අපහාස කරන්න දෙපාරක් හිතන්නෙ නෑ. එහෙම නැති උනොත් අහක යන පාරවල් වැදිල ඇදන් උඩට වෙලා හොටු පෙරාගෙන අඩන තොත්ත ගෑනු ටික ජාතික වීරවරියො කියන්න ගනියි තව ටික දවසකින්.




වෙන රටවල පොලීසිය පිකට් වලදි කෙල්ලන්ට ගහන විදිහ දැක්කනම් ඔහොම කියන්නෙ නෑ. අනිත් වෙනස තියෙන්නෙ එහෙම ගහලත් ඒ කෙල්ල බයේ දුවන්නෙ නෑ ඉස්සරහටමයි යන්නෙ. කෙලින්ම බැටන් පොල්ලට පපුව අල්ලන්නෙ වෙන රටවල කෙල්ලො. අපේ ඔය අහක යන පාරවල් වැදුනු කෙල්ලන්ගෙ බැටන් පාරවල් ඇති පිටෙයි තට්ටම් වලයි. ඔක්කොම දුවද්දිනෙ ගුටිකන්නෙ.අනේ මොට්ස්..දැනගෙන කතා කරන්න..ඔය කියන දියුණු රටවල වැඩි දෙයක් ඕන්නෑ..දික්කසාද වෙන්න ගියොත් ගෑණිට වැඩි ප්රතිලාභ එන විදිහටයි සිස්ටම් එක හැදිලා තියෙන්නේ..බැරිවෙලාවත් ජජ් ගෑණු කෙනෙක්නන් තව ඒ පැත්තට අදිනව වැඩියි..ඔය කේස් නිසා තමයි උන් ලිවින්ටුගෙදර් ඉන්නේ..කසාද බඳින ප්රතිශතය ගොඩක් අඩු..![]()