1. laknath123

    ජාතික ඇඳුමටත් කෙලියා නේද හිටං

    :rofl: ඒකනේ බං මොන ජාතික ඇඳුම්ද බං අපිට.ඔය අමුඩයක් ගැහුවත් මොකෝ.. අනික ඕක මෝඩි කිට් එකක් නෙවේ..නේරුගේ :rofl:
  2. laknath123

    ඇයි බන් මේ?

    :nerd: සමහර රෙප් කපන එවුන් නම් එළකිරි එන්නේ කාගේ හරි රෙපක් කපලා අහින්සක තෘප්තියක් ගන්න.ඒකට බාදා කරන්න එපා සහෝ
  3. laknath123

    ඇයි බන් මේ?

    -13 හොඳ වැඩේ තොට :angry:
  4. laknath123

    පෙට්‍රල් ගබඩා කර ගනිල්ලා

    pissuda ban.. ooka adu wenne nehe APril wenakam :lol:
  5. laknath123

    ජනපතිගේ ඩිෆෙන්ඩර් 22 ක් බොරැල්ලේ ගාලක

    යකෝ ජාතික අපරාදනේ... මොකට ජනාධිපති කෙනෙක් ගාඩ් එක ගන්නවද මන්දා... අනික දැන් යුද්දෙත් නැහැනේ... මේව්වා විතුණලා බඩ පිරෙව්වා නම් ඇති
  6. laknath123

    ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ

    රිදුනා™ :yes: ඉස්සර මතක් වෙලා :rofl:
  7. laknath123

    ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ

    මුදලේ වටිනාකම ක්ෂය වෙනවා සහෝ..සැළසම්කරණය/ආර්ථික විද්‍යාවේ ඒක පැහැදිලි කරනවා...මුදලේ වටිනවාකම කාලයත් සමඟ අඩු වෙනවා.. හිතනන දැන් රුපියලකට ගන්න දේ අවුරුද්දකින් ගන්න රුපියන් 1.50ක් දෙන්න ඕනේ.... ඔහොම හිතුවොත් මොන ණය ගන්න එකත් වැරදියි.. අනික කවදාවක්වත් සල්ලි එකතු කරලා මේ වැඩේ කර ගන්නත් බැහැ :no:
  8. laknath123

    උදෙන්ම

    :no::no:
  9. laknath123

    පොරොන්දු ඉටුකරනවා-ඉන්ටනෙට් නොමිලේ -MY3

    repost.. dan M3 okkoma issela denne gossip sites alaa wage neh :P
  10. laknath123

    Breaking: පොරොන්දු ඉටුකරනවා - ඉන්ටනෙට් නොමිලේ

    දේශපාලනේ හැම රෙද්දකට ගාවන් මේකේ ඉන්න එවුන් හොඳ නරක පටල ගන්නවා...:no: විය යුත්තේ හරි දේ හරි ලෙසටත් වැරදි දේ වැරදි ලෙසටත් අවබෝධ කරග ගන්න එකයි
  11. laknath123

    Breaking: පොරොන්දු ඉටුකරනවා - ඉන්ටනෙට් නොමිලේ

    මම කියන්නේ මචං අම්පාරේ.. ගොඩ ට දැම්ම වී ;)
  12. laknath123

    Breaking: පොරොන්දු ඉටුකරනවා - ඉන්ටනෙට් නොමිලේ

    කියනව එක තේරෙන්නේ නැහැ වගේ...:sorry: රජය ගන්නේ 50ට තමා මාත් කියන්නේ... දැන් කුඔුරු කපලා වී ගෙදර.... මිනිස්සුන්ට වී තියං ඉඳලා බැහැ... විකුණන්න ඕනේ... රජය තාම වී ගන්න වැඩ පිළිවෙලක් නැහැ... මුදලාලිලා ඇවිත් කුණු කොල්ලෙට වී ගන්නවා.. උන් එහෙම අරන් 50ට ගත්ත විදියට වී කොටල හාල් 100ට එළියට දානවා බං...:(...
  13. laknath123

    Breaking: පොරොන්දු ඉටුකරනවා - ඉන්ටනෙට් නොමිලේ

    බුද්ධී මට්ටම ගැන දුකයි...;) හිටු මම හෙට පෘෆ් දාන්නම් :( පාර දිගට මිනිස්සු වී වෙලනවා.. බං :(
  14. laknath123

    Breaking: පොරොන්දු ඉටුකරනවා - ඉන්ටනෙට් නොමිලේ

    I know that machan. I didn't expect such a thing to do in a hurry.. I just exposed what mudalalila trying to do.. so focus you eye on that matter.. Still no money is released to GAs to buy any :no:
  15. laknath123

    Breaking: පොරොන්දු ඉටුකරනවා - ඉන්ටනෙට් නොමිලේ

    උඔට තේරුණා..:lol: .. නිකමට වරෙන් මීඩියා එක්ක... මම පෙන්නන්නම් ඇත්ත ;)

    No contents