ඇත්තටම සහෝ එළකිරිය තුල මම දැක්ක හොඳම තාර්කිකයෙක්.:yes:.නිතිඥයෙක් නිසා වෙන්න ඇති මේ තරම් ලස්සනට කරුණු විග්‍රහ කරලා තියෙන්නේ..:D. අගය කරනවා ඔබතුමගේ හැකියාවන් ගැන :love:
මමත් ඉන්නේ ඔබතුමගේ මතේ....:yes: ජවිපේ විචාරයන්ට පමණක් හොඳ පක්ෂයක් විනා බලය ලබා දිය යුතු පක්ෂයක් නෙවේ.ප්‍රධාන දේ මුන්ට හරි හමන්...