1. laknath123

    [IMG]

    [IMG]
  2. laknath123

    48.... For 100 days

    ඕක මහින්ද දන්න හන්දා තමා නාමල්ව ගෙනාවේ :cool: කොහෙමද තරුණ ජවය:rofl:
  3. laknath123

    48.... For 100 days

    ඔබතුමා මේ යහපාලන සංකල්පය බිඳ වට්ටවන්න බොරු ප්‍රචාරය කරනවා වාගේ. :angry:මේ දින 100ට 48 ක් ඇති. මේ දින 100ට තියෙන වැඩ කන්දරාව කරන්න 48න් පුලුවන්... .තව ඕනේ නැහැ...:yes: හොඳට හිතලා බලලා දක්ෂයෝ 48ක් පත් කරලා තියෙන්නේ :yes:
  4. laknath123

    48.... For 100 days

    :rofl::rofl::P
  5. laknath123

    48.... For 100 days

    :rofl::rofl::P
  6. laknath123

    නව රජය TNA ඉල්ලීම් වලට හිස නැවීම අරඹයි!

    ගොං කතා කියන්න එපා. ආණ්ඩුකාර කියන්නේ සිවිල් තනතුරක්. ඒකට දාන්න ඕන රාජ්‍ය නිලධාරියෙක්. හමුදා කාරයෙක් දාලා හරියන්නේ නෑ සිවිල් තනතුරු වලට. මහින්ද ඒකාධිපතියා වගේ වැඩකරන්න හමුදාකාරයන්ව හැම තැනටම දාපු එකයි ලොකුම අවුල. ආණ්ඩුකාරවරු, තානාදිපතිලා ඔක්කොම හමුදා කාරයෝ. උන්ට සිවිල් වැඩ තේරෙන්නේ නැති හින්දා...
  7. laknath123

    48.... For 100 days

    :rofl: :rofl: පිට පැනීම:rofl::rofl:
  8. laknath123

    48.... For 100 days

    :rofl: :rofl:
  9. laknath123

    48.... For 100 days

    අම්මා තාත්තා ගැලපෙන නමක් දාලා තියෙන්නේ :P අපි පාවිච්චි කරමු පින්සිරි සමරවීර කියලා :rofl:
  10. laknath123

    48.... For 100 days

    47+1 = 48 Dunesh Gankanda appointed as Dy.Minister UNP Ratnapura district MP Dunesh Harsha Gankanda has been appointed as Deputy Minister of Urban Development, Water Supply and Drainage Board, the government information department said. link :yes::yes:
  11. laknath123

    elakiri.... :D hondin innwa malli :D

    elakiri.... :D hondin innwa malli :D
  12. laknath123

    සිවිලිමේ එල්ලන ඒවගෙ ෆොටෝසුයි ගනනුයි දාන්න [IMG]

    සිවිලිමේ එල්ලන ඒවගෙ ෆොටෝසුයි ගනනුයි දාන්න [IMG]
  13. laknath123

    MY3 මලොත්........?

    my3 :lol: :rofl:
  14. laknath123

    පිස්සු බං... ඔන්න නහි වේරේන වේරාණි පටන් ගත්තා...

    පිස්සු බං... ඔන්න නහි වේරේන වේරාණි පටන් ගත්තා...
  15. laknath123

    ලිපිය බැලුවෙත් නැ ඔන්න බම්ප් එකක්

    ලිපිය බැලුවෙත් නැ ඔන්න බම්ප් එකක්
  16. laknath123

    දින 100 හොදම විහිලුව.

    රට අස්ථාවර කරන්න හදන්න අසත්‍ය ප්‍රකාශ කරන්න එපා සහෝ..:growl:.ඔව්වා හොඳට හොයලා බලල දීපුවා :cool:

    No contents