සෙක්ස් සම්බන්ධ අමුතු නීති (ලෝකයේ)
ලෝකයේ ලිංගිකත්වය සම්බන්ධ අමුතු නීති.
- හොංකොං වල කාන්තාවකට තමන්ගේ ස්වාමිපුරුෂයාගේ අනියම් භාර්යාව තමන් කැමති විදියකට මරන්න පුලුවන්ලු.

- ඉන්දුනීසියාවේ ප්‍රසිද්ධ තැන්වල ස්වයං-වින්දනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. මෙය අතීතයේ ලින්ගඡේදනය කිරීමේ ඉඳල වර්තමානයේ මාස 30 ක සිර ඳඬුවමක් වෙනකන් වෙනස් වෙලා තියනව.

- හංගේරියාවෙ අගනුවර බුඩා-පෙස්ට් වල රාත්‍රියේ විදුලිපහන් දල්වාගෙන ලිංගික සංසර්ගයේ යෙදීම දඬුවම් ලැබිය හැකි වරදක්. එහෙම උනත් හන්ගේරියාවේ අසැබි චිත්‍රපටි තහනම් නොවීම විශේෂත්වයක්.

- පැසිෆික් දූපතක් වූ ගුවාම් කියන රටේ, කන්‍යාවකට නීතියෙන් විවාහ වීමට තහනම්.

- එන්ගලන්තයේ ලන්ඩන්හි පාරේ නවත්වා ඇති මොටර් බයිසිකලයක ලිංගික සංසර්ගයේ යෙදීම තහනම්.

- ස්පාඤ්ඤයේ වෙරලවල ලින්ගිකව හැසිරුනොත් දඩය ඩොලර් $90,000/=

- උරුගුවේ පිරියෙමියෙකු තමාගේ විවාහක භාර්යාව අනියම් ඇසුරක් පවත්වන්නේ නම් ඇයව මැරීමෙන් ඔහු වරදකරුවෙක් නොවේ. අවම වශයෙන් ඇයගේ නාසය හෝ කපාදැමීමට අයිතියක් ඇත.

- ලෙබනන් කියන රටේ පුරවැසියෙක් , පිරිමි සතෙකු සමග ලින්ගික සංසර්ගයක යෙදුනොත් ඔහුට මරණ දඬුවම හිමි වෙනව.

- බහරේන් වල වෛද්‍යවරයෙකුට කාන්තාවක් නිරුවත් කර පියවි ඇසින් ඇය පරීක්ෂාකලවට ලක්කල නොහැක. ඔහු එය කල යුත්තේ දර්පනයක් උපයෝගී කරගෙනය.

Last edited:



