mama Dan dummala warama aran inne me..
![]()
අනේ මේ සිංහල ගුරුතුමාව අවුස්සගෙන ජාතිය අමතගන්නේ නැතුව හිටු නැන්දේ...... 
අනේ මේ සිංහල ගුරුතුමාව අවුස්සගෙන ජාතිය අමතගන්නේ නැතුව හිටු නැන්දේ......
![]()

Ko ara Hala kibula?![]()
mama Dan dummala warama aran inne me..
![]()

උඹේ මොනවා එක්ස්පෝස් කරන්නද බං....... තෝප්පුව හන්දිය ලග කමියුනිකේෂන් එකට ආවා නම් සිම් විකුණ විකුණ ඉන්න උඹේ ෆොටෝ එකකුත් ගහන් යතහැකි......
![]()

අපිත් පාන් කෑල්ලක් කන්නනේ සහෝ මෙහෙම කරන්නේ..මම ගින්නක් දුන්නේ නෑ...... වාත බං මේ අඩෝවැඩියා අහන් ඉන්න මට වෙලාවක් නෑ.... ඒකයි උදේම බොට ඈමතුවේ..... සිම් එකක් විකුණන් වද නොදී හිටපන් කියලා......
![]()
එතකොට උඹ මෝහිනීද.. මනුස්සයා මොන යකාද ?Yakata bayanan sohone gewal hadanne na..![]()


මැසේජ් එක දැමමේ කව්ද කියාපියඅදට බස් කරුමාන්තෙට අවුරුදු 23ක් සිංහළු........![]()
![]()
(1992/08/05 - 2015/08/05)




අදට බස් කරුමාන්තෙට අවුරුදු 23ක් සිංහළු........![]()
![]()
(1992/08/05 - 2015/08/05)
අදට බස් කරුමාන්තෙට අවුරුදු 23ක් සිංහළු........![]()
![]()
(1992/08/05 - 2015/08/05)
එතකොට උඹ මෝහිනීද.. මනුස්සයා මොන යකාද ?ගේ තියෙන්නෙ කනත්තකද![]()
![]()
