Bus Accident In Nittambuwa

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    1438674650_8834252_hirunews_Nittambuwa.jpg



    නිට්ටඹුව - රදාවඩුන්න ප්‍රදේශයේදී අද (04) උදෑසන මගී බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් පුද්ගලයන් 21 දෙනෙකු තුවාල ලැබුවා. ඉන් 16 දෙනෙකු වතුපිටිවල රෝහලට ඇතුළත් කළ බව සදහන්. කෙසේ නමුත් රෝහල්ගත කර සිටින මගින්ගේ තත්ත්වය බරපතල නොවන බවයි වතුපිටිවල රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. කොළඹ සිට යාපනය බලා ගමන් ගත් ශ්‍රී ලංගම බස් රථයක් සහ කුරුණෑගල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස එකිනෙක ගැටී තිබෙනවා.






     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ලේලන්ඩ් හැතිකරේ කොහෙත් එකයි. මුන්ට පුදුම රුදාවක් තියෙන්නේ වේගෙන් යන්න.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔය බම්බුව හින්දා අද වැඩට යන්න පරක්කුවෙලා රතු ඉරත් වැදුනා කියහන්කෝ.......:dull:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    Laylend witharak neme hama huththama ekay :angry: podi wahana ekakwath ganan ganne na ballo, nawaththagaththo nelanawa dawasaka aniwa oluwa kudu wennama:angry::angry:


    ඔව් ඔය ප්‍රයිවට් ලේලන්ඩ් බල්ලෝ පාරේ වහනයක් අරන් යන්න දෙන්නේ නැහැ. ඇඟටම කපනවා. ඉඩ පොඩ්ඩක්වත් දෙන්නේ නැහැ. ගොඩක් ඔය යන්තම් අට පාස් උන් නේ ඔය ලේලන්ඩ් පදින්නේ. ( ප්‍රයිවට් )
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ගොඩක අයගෙ ඔලු හැප්පිලා වගේ ඉස්සරහ සීට් වල..:sorry:
    බස් ඩ්‍රයිවර්ල ගැනනම් කතා කරල වැඩක් නෑ..
    කවදාවත් තමුන්ගෙ වැරැද්ද පිළි ගන්නෙම නෑ...:angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගොඩක අයගෙ ඔලු හැප්පිලා වගේ ඉස්සරහ සීට් වල..:sorry:
    බස් ඩ්‍රයිවර්ල ගැනනම් කතා කරල වැඩක් නෑ..
    කවදාවත් තමුන්ගෙ වැරැද්ද පිළි ගන්නෙම නෑ...:angry:
    :(:(
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    බස් කාරයෝනම් අන්තිමයි බන්, ඉස්සරනම් CTB බස් ටිකක් හරි හොදයි දැන් උන් අරුන්ට හපන්. මුන්ට යන්න ඕනේ නම් පාරේ අනිත් වාහන එකක්වත් සත පහකට ගණන් ගන් නැ. ඔව්න්ගේ ලයිසන් අඩුම ගානේ අවු 2ක් වත් තහනම් කරන්න ඕනේ.
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Bus Driver lath job ekak karanne.unuth hena pressure pita wedakaranne.wisheshayen dura yana ewun.un kochchara dura driving karanna onada.60-70 giyath samahara welawata unta parakkui.

    drivber la thuwala wechcha minissu okkotama ikman suwa pathanawa.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,353
    17,274
    113
    Auckland
    Bus Driver lath job ekak karanne.unuth hena pressure pita wedakaranne.wisheshayen dura yana ewun.un kochchara dura driving karanna onada.60-70 giyath samahara welawata unta parakkui.

    drivber la thuwala wechcha minissu okkotama ikman suwa pathanawa.

    :(
    :yes::yes::yes::yes::yes: