1. JesonRulez

    LG G4 එකක් ගත්තෙමි ....

    patta machan :)
  2. JesonRulez

    LG G4 ගත්තා

    පට්ටම phone එක බන්. :cool:
  3. JesonRulez

    LG G4 Photos & 4K video

    ] පට්ටම ලස්සනයි බන් මේකේ design ඒකත්...
  4. JesonRulez

    Samsung Galaxy A5

    bump machan. maath phone ekak ganna hoyanawa ban me dawaswala.
  5. JesonRulez

    අකිල විරාජ්ගෙ වවුචරේ :dull: :dull:

    අනිවා බන්. මාත් ඉන්නවා ඒකෙන්ම. :yes:
  6. JesonRulez

    ලක්ෂ 20 කට

    :sorry:
  7. JesonRulez

    අකිල විරාජ්ගෙ වවුචරේ :dull: :dull:

    උඹ තාම 5 වසරේ නිසා අවුලක් නෑ ඉතින්...
  8. JesonRulez

    ලක්ෂ 20 කට

    දැන් ලක්ෂ 23ක් ද කොහෙද බන් ඒකත්. :sorry:
  9. JesonRulez

    සිංහ ලේ...

    :lol:
  10. JesonRulez

    දමිත් කාරියවසම්ගේ හෙළුව

    උඹේ මානසිකත්වය ගැන හිතා ගන්න පුළුවන් උඹේ මේ post එකක් දිහා බැලුවම. බලපන් ඒකෙ හැටි. නිකමටවත් කියවන්න හිතෙන්නේ නෑ. නිවන් දකින්න කලින් පොඩ්ඩක් පිළිවෙලකට වැඩක් කරන්න ඉගෙන ගනින්.
  11. JesonRulez

    පෞරාණික ශ්‍රී ලංකාව

    නෑ බන්. ඔය ජාතියේම සෙල්ලම් එකක් තියෙන්නේ. National Panasonic නම් පට්ට. තාමත් වැඩ එදා වගේම...
  12. JesonRulez

    අපේ Job එකට කෙල වෙන්ඩ යන්නේ

    ඔය මචන් facebook එකේ එහෙම වුනත් ඔය එක එක ඒවාට කෑ ගහන එවුන් ඔය වගේ තමයි. හරියට දාල තියෙන එක කියවන්නෙත් නෑ. යන්තම් ලාවට දෙයක් පෙනිච්ච ගමන් ඔන්න කෑ ගහන්න ගන්නවා. :)
  13. JesonRulez

    'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!

    එල එල. Bookmark එකක් දාගත්තා. කම්මැලි වෙලාවට හිනා වෙන්න මරු.
  14. JesonRulez

    අකිල විරාජ්ගෙන් කන පැලෙන්න උත්තර

    ඒක තමයි යකෝ මාත් මේ කියන්නේ. තෝ හිතුවද මූ කියන එක පිළිගන්න මට මොලේ අමාරුවක් තියෙනවා කියලා. මේ වගේ කතා කියන එවුන්ට එලවා එලවා ගහන්න ඕනේ බන්.
  15. JesonRulez

    'මම' ඉන්නේ කොහෙද?

    ඔබ ඉන්නේ කොහෙද කියා අපි හොයනවා ලෝකේ පුරා...
  16. JesonRulez

    පෞරාණික ශ්‍රී ලංකාව

    ඔය දෙකම අපේ ගෙදර තාම තියෙනවා බන්. Radio එක තාම වැඩ. :rofl:
  17. JesonRulez

    පෞරාණික ශ්‍රී ලංකාව

    සුපිරියි මචන්. REP 10+
  18. JesonRulez

    [IMG]

    [IMG]

    No contents