1. JesonRulez

    මේ වගේ පැත්තක ඉන්න තියේනම්

    උඹ හිතන් ඉන්නේ මම දැන් ඉන්නේ දිව්‍ය ලෝකේ වගේ තැනක කියලද? :rofl:
  2. JesonRulez

    අකිල විරාජ්ගෙන් කන පැලෙන්න උත්තර

    අකිල විරාජ්ගෙන් කන පැලෙන්න උත්තර
  3. JesonRulez

    අපේ Job එකට කෙල වෙන්ඩ යන්නේ

    ඔව් බන්. අනේ මන්ද මුනුත් ඕනේ එකක් පිලිගන්නවා. :lol:
  4. JesonRulez

    අපිට හොරෙන් අපි විකිනෙන

    ඔය ඔක්කොම ඇත්ත තමයි බන්. එත් දැන් උඹලා හිතන්නේ ඔය private කරලා එන එවුන් ඇවිත් ලෙඩ්ඩුන්ට හෙන ආදරෙන් සලකයි කියලද? :lol:
  5. JesonRulez

    මේ වගේ පැත්තක ඉන්න තියේනම්

    තේ වතු මැද එහෙම එක එකාට පැල් අටවන්න දෙන්නේ නෑ කුකුලොහ්... :lol:
  6. JesonRulez

    තරඟයෙන් පැරදුණු දුකට වටේ හිටපු අයටත් ගහල

    මම මේ කියන්න කට ඇරියා විතරයි.
  7. JesonRulez

    අපිට හොරෙන් අපි විකිනෙන

    අනිවා බන්. මම මේ උන්ට කඩේ යන්න දැම්ම නෙමෙයි බන්. ඉස්පිරිතාලවලට යන අපිව දැන් Rs.50,000 ට විකිණිලා කියන්න දැම්මේ.
  8. JesonRulez

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    පිටරට ඉඳන් එන සල්ලි NRFC account එකක ඉතිරි කරන එක ලැබ නැද්ද බන්?
  9. JesonRulez

    අපිට හොරෙන් අපි විකිනෙන

    ඒ කතාවත් ඇත්ත තමයි ඉතින්... :yes:
  10. JesonRulez

    BOC Fixed Deposits

    bump චිකමාවෝ...
  11. JesonRulez

    අපිට හොරෙන් අපි විකිනෙන

    අපිට හොරෙන් අපි විකිනෙන
  12. JesonRulez

    සජීවී_චිත්‍ර

    පට්ට REP 10+
  13. JesonRulez

    මේ වගේ පැත්තක ඉන්න තියේනම්

    බැලුවම අහිංසකයි මේ මිනිහා හරි වසයි... :no:
  14. JesonRulez

    මේ වගේ පැත්තක ඉන්න තියේනම්

    මේක art gallery එකේ දාල තිබිල ඒකෙන් ගත්තේ බන්.
  15. JesonRulez

    ඔබේ හදවතට තට්ටු කරලා අහලා බලන්න

    මෙන්න ජාති වාදේ අවුස්සනෝ... අවුරුදු 2ක් හිරේ...
  16. JesonRulez

    මේ වගේ පැත්තක ඉන්න තියේනම්

    මේ photo එක ගත්තෙත් අද උදේ :rofl:

    No contents