1. JesonRulez

    කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

    ඔය කුල බේදේ තිබ්බේ වැඩ වසම් යුගයේ නේ බන්. දැන් ඒ හැමෝම බෙදිලා මිශ්‍ර වෙලා. අඩුම කුලේ එවුන් දොස්තරලා වෙලා ඉන්නවා. හොඳම කුලේ එවුන් කුලී වැඩ කරනවා. දැන් රැකියාවන් කරන්නේ අධයාපණ මට්ටම අනුව. නැතුව දැන් කාලේ කුලෙන් ඇති වැඩක් නෑ. හැබැයි රත්තරං කිව්වා වගේ පවුල් පසුබිම කියන එක නම් ගොඩක් බලපානවා.
  2. JesonRulez

    කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

    නෑ බන්. ඩොකාල ඉංජිනේරුවෝ වෙන අයගෙන් වැඩි දෙනෙක්ගේම දෙමව්පියෝ ගුරුවරු.
  3. JesonRulez

    ♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

    අනේ බන් තොපිත් අහුවෙනවනේ මුන්ගේ marketing වලට. :sorry:
  4. JesonRulez

    කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

    :yes::yes: තේරුණා. සෙරෙප්පු නැති හැමෝම කියන කතාව තමයි ඕක...
  5. JesonRulez

    කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

    ඔය ඇත්ත තේරුම් නොගත් එවුන් තමයි එක කෙල්ලෙක් නැති වුණා කියලා බෙල්ලේ වැල දාගන්නේ. එහෙම නැත්නම් විවාහ ජීවිතේ සතුටක් නෑ කියලා වෙන ගෑණු පස්සේ සත්‍ය ප්‍රේමය හොයන යන්නේ. යථාර්තය තේරුම් ගන්නකම් එහෙමම තමයි. හැබැයි බඩියා කිව්වා වගේ හොඳ ගතිගුණ තියෙන කෙල්ලෝ සහ හොඳ නැති කෙල්ලෝ කියලා ජාති දෙකක් ඉන්නවා බන්...
  6. JesonRulez

    පෙන්නහන්. මට නම් ඔය සනී ලියොන් වගේ එවුන් පේන්න බෑ බන්.

    පෙන්නහන්. මට නම් ඔය සනී ලියොන් වගේ එවුන් පේන්න බෑ බන්.
  7. JesonRulez

    කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

    සැර වැඩි වුනත් මේ ලෝකේ ඇත්ත මේක තමයි. :yes::yes:
  8. JesonRulez

    උඹලට ඉතින් හොඳ අර මහත දකුණු ඉන්දියානු ඇන්ටිලා නේ. :P

    උඹලට ඉතින් හොඳ අර මහත දකුණු ඉන්දියානු ඇන්ටිලා නේ. :P
  9. JesonRulez

    කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

    මම කියන්න කියල හිතන් ආපු ටික සුද්ද සිංහලෙන්ම කියලා තියෙන්නේ. REP 10+
  10. JesonRulez

    ලෝකේ මම දැකපු ලස්සනම කෙල්ල බන්. :yes:

    ලෝකේ මම දැකපු ලස්සනම කෙල්ල බන්. :yes:
  11. JesonRulez

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    අද නේද අර $ hike එක වෙනවා කියපු දවස?
  12. JesonRulez

    මේක සිංහලයන්ගේ රටක් නෙවෙයි යකෝ..

    මේ සිංහල අපගේ රටයි... සිංහල ජය ගීත හඬට සිංහල කොඩි වැල් ලෙලදෙන සිංහල දෙරණේ සරණ සිංහල සරණේ... ගන්න එපා පර දේස සිරිත් නෙක මේක අපේ සිංහල දේසේ...
  13. JesonRulez

    මාලඹේ SAITM උපාධිය ගන්න අය

    මොකක්ද මචන් Prof. කාලෝ ෆොන්සේකා ගේ result එක?
  14. JesonRulez

    කැමතිම හින්දි සින්දුව

    කැමතිම හින්දි සින්දුව උඹලා කැමතිම හින්දි සින්දුව මෙතන දාපන්. මේක තමයි මම එදා මෙදා තුර කැමතිම හින්දි සින්දුව. Y9JvS2TmSvA
  15. JesonRulez

    ඩිලන්ත_හොරකමකට

    අනේද කියන්නේ.
  16. JesonRulez

    Kotakethane ඝාතකයා_මාට්ටු

    ඔය පළාතේ නොවෙන එකෙක් ගිහින් සැරෙන් සැරේ මරලා එනවා වෙන්න බැරිද බන්? පානදුරේ වගේ ඉඳලා.. :P
  17. JesonRulez

    Kotakethane ඝාතකයා_මාට්ටු

    DNA test එකට ශුක්‍රාණුම ඕනේ නෑ බන්. මේක කොන්ඩයා part 02 නොවේවා කියලා ප්‍රර්ථනා කරමු.
  18. JesonRulez

    [IMG]

    [IMG]

    No contents