1. 50KG

    Facebook , Skype , Viber

    මචන් ල මම Android ෆෝන් එකක් ගන්න හිතාගෙන ඉන්නේ. ෆෝන් එකේ ඉන්ස්ටෝල් කරලා තියන Facebook , Skype , Viber වගේ ඇප්ස් වෙන කෙනෙක්ට ඕපන් කරලා බලන්න බැරි වෙන්න ඇප් එකට පාස්වර්ඩ් දාන්න පුළුවන් ද ? ඇප් එකකට ( උදහරණ ෆේස්බුක් , වයිබර් ) වගේ එකකට මැසේජ් එකක් අවොත් පිටට නොපෙනෙන්න හදන්න පුළුවන් ද. ඒවගේම...
  2. 50KG

    රබර්

    ඔව් නමුත් නිෂ්පාදනය කරන භාණ්ඩය අනුව එය තීරණය වෙනවා. සමහර නිෂ්පාදන වලට සින්තටික් රබර් හරි යන්නේ නැහැ. ඒවාට සභාවක රබර්ම අවශ්‍ය වෙනවා.
  3. 50KG

    රබර්

    What are the advantages of natural and synthetic rubber? Synthetic rubber has the following advantages over natural rubber: being more resistant to oil, certain chemicals and oxygen better aging (last longer) and weathering resilience over a wider temperature range Natural rubber...
  4. 50KG

    රබර්

  5. 50KG

    ක්‍රැක්

    Thanks so much
  6. 50KG

    Free Internet

    දවස් 3ක් තිස්සෙ නොමිලේ ඉන්ටර්නෙට් යන්න... CliQ ඇප් එක දැන්ම download කරන්න: https://goo.gl/JfzmdN * නව downloads සඳහා අදාල වේ
  7. 50KG

    කස්ටමර්_කෙයා

    කස්ටමර් කෙයා කස්ටමර් කෙයා හෙවත් පාරිභෝගික සේවය යනු තම පාරිභෝගිකයන් ගේ අවශ්‍යතා පරිදි ඔවුන් ගේ උවමනා ප්‍රශස්ථ ලෙස ඉටු කර දීමයි. කස්ටමර් කෙයා පිලිබඳව යම් අදහසක් මා ලබා ගන්නේ සය හැවිරිදි වියේදීය​. ඒ කාලයේ තිබුනේ සමගි පෙරමුණු රජයයි. පාරිභෝගික භාණ්ඩ කූපන් එකට ලබා ගැනීම සඳහා...
  8. 50KG

    ක්‍රැක්

    අපි සොෆ්ට්වෙයාර් ඩවුන්ලෝඩ් කරගත්තම ටොරන්ට්ස් හැර ඒ සමගම අපිට කි ජේන් එක හරි ක්‍රැක් එක ලැබෙනවා. හමයි මේ ක්‍රැක් ටුල්ස් ඇන්ටි වයිරස් වලින් බ්ලොක් කරනවා. මේකට නියම හේතුව දන්නේ කවුද ?
  9. 50KG

    Ebay Clock

    යකොව් මෙහෙමත් බිත්ති ඔරලෝසුවක්. ඇයි බන් මේම?? http://www.ebay.com/itm/Modern-DIY-Large-Wall-Clock-3D-Mirror-Surface-Sticker-Home-Decor-Art-Design-/232313005076?var=&hash=item3616ef2414:m:mKkxBiBQ-ZU1bGCfIGIQxHw
  10. 50KG

    High way for sale

    මේ දවස් වල මහින්දගේ බත් ගොට්ටෝ සෙට් එක ඉන්න පට්ට අවුලකින්. උන් කරන්න යන මගෝඩි වැඩ ඔකොම නොන්ඩි වෙනවා. මහා එකා නොහොත් මහින්ද එහෙන් චෝර වෙනවා. ඕව එක එක බොරු කතා. මොකද හයි වේ එක විකුනන්න ශ්‍රී ලංකා ආණ්ඩුවට තියා කාටවත් බැහැ. මොකද පාර සඳහා මුල්‍යමය පිරිවැය දැරුවේ විදේශීය සමාගමක්. කොහොමත් අවසානයේ එම...
  11. 50KG

    හිබුටු

    :confused::confused:
  12. 50KG

    H.I.V. Fear and Depression

    මිත්‍රයා මේ ඔයාට ටෙක්ස්ට් වලින් උත්තර දෙන්න බැහැ. ඔයාට සහනයක් ලැබුනත් ඒක තාවකාලිකයි. ඕක ආයේ ඔයාගේ සිතුවිලි වල පහල වෙනවා.
  13. 50KG

    මහත්මා ගාන්ධිගේ අසම්මත කාමුක ජීවිතය

    මෙහෙමයි කවුරු උනත් ඒ අයගේ පොද්ගලික පසුබිම් චරිත දිහා බලලා විවේචනය කරන්නේ ඇයි. තමන්ගේ පුද්ගලික චරිත ලක්ෂණ වලින් සමාජයට වරදක් නැත්නම් සහ ඔවුන් කරන්නේ සමාජයට යහපතක්ම නම් අපි බැලිය යුත්තේ ඔවුන් විසින් කරන සමාජයට ලද යහපත් දේ පිළිබඳව පමණි. ඔවුන්ගේ පුද්ගලික දේවල් වලින් සමාජයට හානියක් සිදුවේනම් අපි ඒ...
  14. 50KG

    රාම්_රහීම් _සිං

    ඇයි ජයලලිතව දෙපාරක් හිරේ දැම්මේ. වැරදි කාරයෝ උනත් උසාවියේදී තර්ක විතර්ක කරලා බේරෙන අවස්ථා තියනවා. මම කියන්නේ ඉන්දියාවේ තියෙන්නේ හොඳම මට්ටමේ අධිකරණ පද්ධතියක් කියලා නොවෙයි. නමුත් අපේ වගේ රටවලට සාපේක්ෂව ඉන්දියවේ නීති සහ අධිකරණ පද්ධතිය උසස් මට්ටමක තියනවා.
  15. 50KG

    හිබුටු

    :lol::lol::lol::lol:
  16. 50KG

    හිබුටු

    මුණ අමතක කරපංකෝ. ගහල තියන් බෝර්ඩ් ලෑල්ලෙන්ම පේනවා උගේ මානසිකත්වය.
  17. 50KG

    H.I.V. Fear and Depression

    මේක තනිකරම භීතිකාවක්. මානසික වශයෙන්. ඔබ වගේ ඒඩ්ස් තියනවා කියලා මානසිකව පිඩා විදින මිනිස්සු ගොඩක් ලෝකේ ඉන්නවා. මට මේ සම්බන්දයෙන් ඔබට උදව් කරන්න පුළුවන්. මම ඔයාගේ නොම්බරේ PM කරන්න. ඔයා වගේ තව අය මට හමු වෙලා තියනවා. අනිවාර්යයෙන්ම මට උබේ ෆෝන් නොමරේ එවන්න.
  18. 50KG

    හිබුටු

    ඔව් එකනම් ඇත්ත තමයි.
  19. 50KG

    රනිල් ගොඩ මෛත්‍රී යට

    නලින්ද සිල්වා කියන්නේ මොන අපතයෙක් ද බන්. රටටත් වැඩක් නැති හිස් නිකන්ම නිකන් හිස් චරිතයක්. ඕක තමයි නලින් ද සිල්වා ගැන දෙන්න පුළුවන් එකම නිර්වචනය
  20. 50KG

    රාම්_රහීම් _සිං

    මම ඉන්දියාවේ අධිකරණ සහ නීති පද්ධති වල දැකපු උසස් ගුණාංගයක් තමයි ඉන්දියාවේ ඕනම ලොකු කෙරුමෙක්ව වරදක් කළා නම් ඇතුලට දානවා. ඕනෑම දේශපාලන නායකයෙක් උනත් වැරදිනම් කෙලින්ම ඇතුලේ.

    No contents