මී [Mee] (Madhuca longifolia)
දේශීයව මී යනුවෙන් හඳුන්වන Madhuca උද්භිද ගණයට අයත් ශාක විශේෂ 7 පමණ හමුවන අතර එයින් විශේෂ 4 ක් අප රටට ආවේනික වේ. මෙම ලිපියෙන් සාකච්ඡා කරනුයේ එයින් ප්‍රකටම ශාකය ලෙස සැලකිය හැකි මී / තෙල් මී යනුවෙන් හඳුන්වන Madhuca longifolia ගැනයි. මී සෘජු කඳක් සහිතව මීටර්...