1. ^Night Fury^

    බය_හිතෙන_කතා!!!

    මට නෙමෙයි මේ. ඕන කෙනාට ලින්ක් එක යැව්වා :rofl::rofl: ඌ බලන් නැතෑ :yes:
  2. ^Night Fury^

    බය_හිතෙන_කතා!!!

    :rolleyes::rolleyes:
  3. ^Night Fury^

    බය_හිතෙන_කතා!!!

    ලිඳ™
  4. ^Night Fury^

    බය_හිතෙන_කතා!!!

    ඔන්න උදව් කරපු අයට හැමෝටම වගේ රෙප් 4+ ගාණේ දුන්නා. දෙන්න පුලුවන් ටික දෙනෙක්ට විතරනේ පැය 24ක් ඇතුළත. අනික් අයටත් ආයේ පුළුවන් වුන ගමන් දෙනවා :cool::cool:
  5. ^Night Fury^

    බය_හිතෙන_කතා!!!

    ඇයි බොට එහෙම වුනාද? :rofl::rofl:
  6. ^Night Fury^

    බය_හිතෙන_කතා!!!

    ඔව් බං ඒ කාලේ පට්ට බයයි ඒක බලන්න :baffled::baffled: තෑන්ක්ස් මචං. මේ හිරු එකේ ලඟදි පටන් ගත්ත එක නේද? අඩෝ ඔය තියෙන්නේ. නම් මතක නැති එක තමා අවුල :oo: තෑන්ක්ස් මචෝ :yes: අදිසි ගැන ඔය කියන්නේ :rolleyes: ඊට වඩා හොඳ නැද්ද UD හොරු සමඟ හෙළුවෙන් කතාව :rofl::rofl: :angry::angry: :yes::yes:
  7. ^Night Fury^

    Toyota Townace (Lotto)

    මචං පට්ට වන්ඩරේ. පිකප් එක උනත් පට්ටෙටම තියෙනවා. මැනුවල් ඩීසල් එකක් වගේ ගනින්. තෙල් හොඳට කරනවා. පාර්ට්ස් වුනත් ඕන තරම් තියෙනවා. මේන්ටේනන්ස් වුනත් එළ. වැඩි වියදම් නෑ. පවුලේ කට්ටිය වැඩියි වගේ නම් මේ වගේ වාහනයක් තමා ගැලපෙන්නේ. හුරුබුහුටි නිසා අවුලකුත් නෑ. හයි රූෆ් එක නම් ටිකක් ලුක් එක චා...
  8. ^Night Fury^

    රෝස කටු - නවකතාව

    එලකිරි දිනූෂයා.. ඔහොම යං..:love::love:
  9. ^Night Fury^

    බය_හිතෙන_කතා!!!

    Yeah. ඒක මේ Criminal case එකක්නේ. මූ හොයන්නේ Thriller වගේ ඒවා :baffled::baffled:
  10. ^Night Fury^

    කෝ මේ MTA ගහපු හැතිකරේ?

    අපි නම් ඊයේ UH කස්ටිය ඒකට බැහැලා ඒකේ උන්ව නන්නත්තාර කරා. අර හරුෂත් හිටියා ඒවෙලේ :rofl::rofl:
  11. ^Night Fury^

    බය_හිතෙන_කතා!!!

    මූ මඟුලක් කියනවා :angry::rofl::rofl:
  12. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    හෙට දාන්නම්. හිටු එතකන් :oo::oo: :(:(
  13. ^Night Fury^

    බය_හිතෙන_කතා!!!

    බම්ප්. උදව්වක් දීපල්ලකෝ :@
  14. ^Night Fury^

    බය_හිතෙන_කතා!!!

    මට නෙමෙයි. යාලුවෙක්ට වැඩ වගේකට ඕනේ කියලා :oo::oo:
  15. ^Night Fury^

    බය_හිතෙන_කතා!!!

    මචංලා දන්න එකෙක් කියපල්ලා ටීවී එකේ කලින් ගියපු, බය හිතෙන කතා ටිකක්. අර කාලයක් සිරසේ ගියා නේද පසු යාමය කියලා එකක්. දන්න එකෙක් ඉන්නවා නම් කියපන් ඒ වගේ කතා ටිකක් :yes::yes:
  16. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    හිටු ඒකත් දානකන් :angry::angry:
  17. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :lol::lol:
  18. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :angry::angry:
  19. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    geethqගේ මනෝපාර:rofl: එළ එළ මචං

    No contents