muge mano pare apith inna one mu hithana ewa therun ganna
kalin thanakath oka thibba shehara ekka bima bonakotada koheda
mama ewele kiwwe na dan nam muta oka therun karala denna one lol
මොකක්ද යකෝ ඒ සීන් එක?
muge mano pare apith inna one mu hithana ewa therun ganna
kalin thanakath oka thibba shehara ekka bima bonakotada koheda
mama ewele kiwwe na dan nam muta oka therun karala denna one lol
සහො.. මං අදහසක් කියන්නද...මම ඇය ඇය දාන්න කලින් හැමතිස්සෙම ඒ කෙනාව හඳුන්වලා දෙනවා. ෂෙහාරා ගැන කතා කරලා නෙතලිට මම ඇය කියලා නෑනේ කිසිම තැනකලොල් ඕයි. යකෝ හැම තිස්සෙම නම දාන්න ගියාම චොර හට්ටියක් වෙනවානේ
අනික් ලොල් සීන් එක තමා මේ මේ විදියට වෙනවා කියලා හිතන් ඉන්නත් යකෝ මමවත් දන්නේ නෑ කතාවේ මොනවා වෙයිද කියලා
උඹලා ඒ අස්සේ මඟුලක් කියනවා.

අදහසක් පමණි 
ලිඳේ බන්සහො.. මං අදහසක් කියන්නද...
මෙතනට මේ දිනුක මෙහෙම කලා, දිනුක අරහෙම කලා, දිනුකට මෙහෙම පෙනුනා කියලා දාන්නෙ නැතුව... උඹ දාපං... ඒ ඉන්නෙ දිනුක නෙවෙයි උඹ කියලා...
එතකොට කථාව ලියද්දි ඔයා ලියන්නෙ.. එයා වාහනේට නැග්ගා, මට කිව්වා යං යං යං කියලා , මං ඇහුවා ඇයි ඔයා අඩන්නෙ මිස් කියලා.. එතකොට එයා මට බැන්නා...
අපි දන්නවානෙ උඹ ශෙහාරා ගැන හිතං ලියන්නෙ කියලා.. එතකොට මුළු කතාවෙම උනත් ශෙහාරට නම කියන්න ඕනෙ නෑ.. මගෙ පණ,මගෙ ආදරේ වගේ ඒවත් දාන්න පුලුවං, නෙතලිට එහෙම නම කිව්වම ඇති![]()
අදහසක් පමණි
![]()

ඔව් ඔව් ඒත් උඩින් පාත් උනා වගේ ඇය ඇය ගන්න එපාඅඩෝ ෆියුරියා.. අපි මෙ අනං මනං කිව්වා කියලා උඹ ලියන ස්ටයිල් එක වෙනස් කරන්න එපා මචං...
විහිලුවට නේ මේවා කියන්නෙ...
උඹේ කථාව එළ.. ආයෙ දෙකක් නෑ... කන්සෙප්ට් එක මරු.![]()
ඕක සැබෑවක් ම වේවා කියලා මං ඉත සිතින් ප්රාර්ථනා කරනවා![]()

තාම කොටස් 10නෙ බං..ඔව් ඔව් ඒත් උඩින් පාත් උනා වගේ ඇය ඇය ගන්න එපා![]()

සහො.. මං අදහසක් කියන්නද...
මෙතනට මේ දිනුක මෙහෙම කලා, දිනුක අරහෙම කලා, දිනුකට මෙහෙම පෙනුනා කියලා දාන්නෙ නැතුව... උඹ දාපං... ඒ ඉන්නෙ දිනුක නෙවෙයි උඹ කියලා...
එතකොට කථාව ලියද්දි ඔයා ලියන්නෙ.. එයා වාහනේට නැග්ගා, මට කිව්වා යං යං යං කියලා , මං ඇහුවා ඇයි ඔයා අඩන්නෙ මිස් කියලා.. එතකොට එයා මට බැන්නා...
අපි දන්නවානෙ උඹ ශෙහාරා ගැන හිතං ලියන්නෙ කියලා.. එතකොට මුළු කතාවෙම උනත් ශෙහාරට නම කියන්න ඕනෙ නෑ.. මගෙ පණ,මගෙ ආදරේ වගේ ඒවත් දාන්න පුලුවං, නෙතලිට එහෙම නම කිව්වම ඇති![]()
අදහසක් පමණි
![]()

yako charitha hadunwala diyan
aya aya lu mokekda danna
hawasa party eka wenasa seen ekak
gedarin eliyata bahinakota aya aya gawata ita passe wena eka eka ewa liyala ayeth ekawarata aya kiwwama e shehara wennakiyawana eka tak gala nomaga yanawa
eka nisa thawa hadunwala dipan![]()

තූ තොපි. හිටුකො නම් වලින් දාන්න ඊට පස්සේ
අඩෝ ෆියුරියා.. අපි මෙ අනං මනං කිව්වා කියලා උඹ ලියන ස්ටයිල් එක වෙනස් කරන්න එපා මචං...
විහිලුවට නේ මේවා කියන්නෙ...
උඹේ කථාව එළ.. ආයෙ දෙකක් නෑ... කන්සෙප්ට් එක මරු.![]()
ඕක සැබෑවක් ම වේවා කියලා මං ඉත සිතින් ප්රාර්ථනා කරනවා![]()

කොන්සෙප්ස්ට්ස් ඔන්ලි 
මම මේ ආතල් එකට ලියන්නේ. යකෝ මුලින්ම කියලත් තියෙනවා වැරදි වෙයි ගණන් ගන්න එපා කියලා. හෙලා දකිනවා 
මචෝ මම එහෙම දාන්නේ නැත්තේ කතාවේ ඉස්සරහට නැරේටින් වෙනස් වෙනවා. ඒ කිව්වේ දැන් මෙතන දිනුකට පේන විදියට විතරනේ යන්නේ. ඒ වුනාට පස්සේ ටිකක් වෙනස් වෙනවා. මුලදිත් ඒක දැම්මා මම. අර කවීශායි ෂෙහාරයි දිනුක ගැන කතා කරන තැන. එතන මචං මම නැරේටින් විතරක් දැම්මා නම් කතාව සම්පූර්ණෙන් වෙනස් වෙනවා
ඒකත් එහෙමයි නේ.. 

ඒකත් එහෙමයි නේ..
ඕකේ උඹ ලියන විදිහට ලියපං..
![]()
![]()

ලොල් බං. ෂෙහාරා වගේ කෙනෙක් හොයනවා බොරු බංකොන්සෙප්ස්ට්ස් ඔන්ලි
මම මේ ආතල් එකට ලියන්නේ. යකෝ මුලින්ම කියලත් තියෙනවා වැරදි වෙයි ගණන් ගන්න එපා කියලා. හෙලා දකිනවා

ඉතිං උඹ ඇත්තටම ශෙහාරාව කොටු කරං දිනුක ලවා ඒකි ගැන විස්තර කරනවා නෙවෙයිද සහෝ...මගෙත් වැරද්ද. මම නැරේටින් මාරු නොකර ඇද්දා වැඩියි. එතකොට කියවන කෙනාට හිතෙන්නේ මේක මේ අරුගේ ඇහෙන් දකින එකක් කියනවා කියලා

ඉතිං උඹ ඇත්තටම ශෙහාරාව කොටු කරං දිනුක ලවා ඒකි ගැන විස්තර කරනවා නෙවෙයිද සහෝ...
බලලුන් ලවා කොස් ඇට බාවන්නා සේ![]()

බලපන් තව යද්දි කොස් ඇට බෑවෙන විදිය
මචං ඉතින් දිනුක දකින විදියට තමා ෂෙහාරා ගැන ලියන්නේ. ඕනේ නම් දිනුකවත් කෙලින්ම තර්ඩ් පර්සන් කෙනෙක් කරලා වෙනමම නැරේට් කරන්න තිබ්බා. ඒත් ඒක කරන්න මම තාම ආධුනික වැඩියි වගේ 
තාම කොටස් 10යි විතරයි මචෝ 
දැන් දවස් දෙකක ඇරියස් එකක් තියනව. හෙට කොටස් 3ක් ඕනේ.![]()

තාම කොටස් 10යි විතරයි මචෝබලපන් තව යද්දි කොස් ඇට බෑවෙන විදිය
මචං ඉතින් දිනුක දකින විදියට තමා ෂෙහාරා ගැන ලියන්නේ. ඕනේ නම් දිනුකවත් කෙලින්ම තර්ඩ් පර්සන් කෙනෙක් කරලා වෙනමම නැරේට් කරන්න තිබ්බා. ඒත් ඒක කරන්න මම තාම ආධුනික වැඩියි වගේ
තාම කොටස් 10යි විතරයි මචෝ

thota manopara saha linda onlyලොල් බං. ෂෙහාරා වගේ කෙනෙක් හොයනවා බොරු බංකොන්සෙප්ස්ට්ස් ඔන්ලි
![]()