1. r.pathirana

    Premio kela

    hmm:)
  2. r.pathirana

    Premio kela

    koi hariyeda bn me
  3. r.pathirana

    Thilakawardhana Textiles Kandy එකට පැමිණි ඇදහිය නොහැකි ජන ගංගාව

    අනේ මන්දා තිලකවර්ධන එකේ ඇදුම් කොල්ටිත් නෑ දැන් ඉස්සර වගේ එත් මිනිස්සු පිරිලා (කිරිබත්ගොඩ)
  4. r.pathirana

    ඇයි බන් ඇමරිකා‍නුවන් දක්ෂ

    hema ekamatama ehema wenne ne:no:
  5. r.pathirana

    ඇයි බන් ඇමරිකා‍නුවන් දක්ෂ

    ඔව් බන් මටත් ඔය සීන් එක ටිකක් තියෙනවා කොච්චර කලත් එකම තැන එපා වෙලා ඉන්නේ.:(
  6. r.pathirana

    සල්ලි නැති උන් වරෙල්ලා

    :lol: mokadda bn e seen eka
  7. r.pathirana

    ඇයි බන් ඇමරිකා‍නුවන් දක්ෂ

    බටහිර රටවල අය බෞතික දියුණුව පස්සේ දුවලා දුවලා අන්තිමට අවුරුදු 40 විතර වෙන කොට මිඩ් ලයිෆ් ක්‍රයිසස් වෙනවලු උන්ගේ සමාඡයෙන් එතනින් එහා මගපෙන්විමක් නෑ ආසියාවේ මේක ගොඩක් අඩුයිලු මේ ගැන වැඩි තොරතුරු හොයන කොට ‍මට මේක හොයාගත්තේ මේකේ ඇත්තක් නැත්තෙමත් නෑ.
  8. r.pathirana

    බඩ ගෙඩිය

    ubata thiyena weda
  9. r.pathirana

    Hashi Manamendra

    buriya pena ekak nedda?
  10. r.pathirana

    සල්ලි නැති උන් වරෙල්ලා

    මේකේ ඉන්නේ ඔක්කොම ලක්සේ පන්නලා පඩි ගන්න එවුන් බන් සල්ලි නැති එකෙකුට ඉන්නේ මම විතරයි.
  11. r.pathirana

    ශාන්ති ( Shanthi ) - Fill T Ft. Smokio

    ubala kiyana hinda math beluwa ,wedak ne bn ayyo salli :(
  12. r.pathirana

    අවු: 30දි ටාගට් එක

    ඔව් බන් හැම එකාම ලක්ෂේ පන්නලා පඩි ගන්නේ රවියා බදු ගහපු එක සාධාරණයි බලද්දි.
  13. r.pathirana

    බත්_පැකට්_නගී

    දැන් හාල් මිල 50 ට බැස්සත් ඔකුන් රු 10 අඩු කරන්නේ නෑ නේ.
  14. r.pathirana

    monawada download wenawa

    පඩුපුල් ආසනයට ඩෙටා ඩවුන්ලෝඩ් වෙනවා ඇති.
  15. r.pathirana

    පූජාගේ ආදරය

    kello kemathi bn salt and pepper look ,mature look ekata anika poojath dan 30 + mama hithanne
  16. r.pathirana

    අලුත් තැනක ඡොබ් එකක් කරන්න ගියාම

    ow bn mageth business idea ekak thiyenawa eth danma atha gahanne ne hodatama ready wela thamai bahinne wedeta ;);)
  17. r.pathirana

    අලුත් තැනක ඡොබ් එකක් කරන්න ගියාම

    ow bn nethnam thawa naki wenawa math 35 withara wenakam witharai job karanne danatama epa wela inne:(

    No contents