ඉස්සර මම ඉස්කෝලේ යන කොට කඩුවෙලින් බස් එක නැවත්තුවා ගෑණු කෙනෙකුයි අන්කල් කෙනෙකුයි මැරෙයෙක් වගේ එකෙකුයි නැග්ගා කොන්දටත් මොකද්ද කියාගෙන නැග්ගේ පාර දෙපැත්තෙත් සෙට් එකකුත් හිටියා මම වාඩි වෙලා හිටියේ අර මැරයා ඇවිල්ලා මට නැගිටන් හුත්*& කිව්වා මමත් එන පොට හොද නෑ කියලා හිතිලා පට ගාලා නැගිට්ටාඅර ගෑණු...