1. r.pathirana

    අලුත් තැනක ඡොබ් එකක් කරන්න ගියාම

    28 wayasak nemei bn uba oya hithen hada gena thiyenne :yes::yes:
  2. r.pathirana

    අලුත් තැනක ඡොබ් එකක් කරන්න ගියාම

    :lol::lol: ketha seen eka ne bn ubata thama 28 i neh matath 29 i bn eth ithin api experience ekath ekka ne job ekata yanne .dan aluthen yana thena boss hodata aduranawa eka hinda interview anan manan ne
  3. r.pathirana

    අලුත් තැනක ඡොබ් එකක් කරන්න ගියාම

    :love: anna wede thanks machan idea ekata
  4. r.pathirana

    අලුත් තැනක ඡොබ් එකක් කරන්න ගියාම

    dan weda karana thena gedara wage tama bn :yes::yes: eth ithin dan yanna kale hari thanks kolla
  5. r.pathirana

    අලුත් තැනක ඡොබ් එකක් කරන්න ගියාම

    thanks hemotama machanla one huttak wenna yanawa bn :yes:
  6. r.pathirana

    Nathasha in BLUE ^_^

    හුතු ඡුස් බොමු
  7. r.pathirana

    අවු: 30දි ටාගට් එක

    :sorry: oya kale nida ganna hoda ne
  8. r.pathirana

    අවු: 30දි ටාගට් එක

    mata 29 i salary 40000-50000 athara networth eka 40 lakhs withara car ekak ganna one (idamak thiyenawa eka wikunala:P) geyak thiyenawa bageta hadapu ekak engagement eka gatta thama wedding eka gatte ne lamai ne mage life eka gena matama duka hithenawa :(
  9. r.pathirana

    මගේ Kwid එක

    KWID eka balanna awe
  10. r.pathirana

    මන්තර, යන්තර ...

    අපේ සීයා ගාව තිබුන පොත් ටිකක් තියෙනවා පුස්කොල පොත් ටිකකුයි එවායේ තියෙන්නේ සර්ප වෙදකමයි යන්ත්‍ර මන්ත්‍රයි මහ අප්‍රභංශ සිංහලකින් එව ලියලා තියෙන්නේ.
  11. r.pathirana

    අනෝමා ජනාදරී ??? 18+

    :yes::yes::yes:හු*& ගමන් පිස්සු තද වෙලා බෙල්ල මිරිකුවොත් හෙම බඩුම තමයි.
  12. r.pathirana

    අලුත් තැනක ඡොබ් එකක් කරන්න ගියාම

    :yes: ඔව් බන් හිතන්න ගියොත් හිත හිතා තමයි ඉන්න වෙන්නේ තැන්ක්ස් බන්
  13. r.pathirana

    හදිසියට බොකක් සෙට් උනොත් යන්ට Toilets (Mega Thread)

    මේ ලගදි දවසක අපේ බ්‍රාන්ච් එකක කැෂියර් කෙනෙක් නැතුව මම වැඩට ගියා උදේ පානද්ර පට්ට කැල්ලක් ආව අනේ අයියේ වොෂ්රුමු එකක් තියේද කියල අහගෙන ආවේ මේ කෙල්ලට බොකක් සෙට් වෙලා නහුතෙට ටක් ගාලා ටොයිලට් එක පෙන්නුවා ඇතුලට එක්ක ගිහිල්ලා යද්දි තැන්ක්ස් කියලා ගියා.
  14. r.pathirana

    මගුලක්

    300*10000 ගානේ දුන්නත් ගාන දුන්නත් ලක්ෂ 30 යි නේ බන් උබේ වියදම් භාගයක් අනවශ්‍ය වියදම් වෙන්න ඇති ඒව ගෙස්ට්ලාගෙන් කවර් කරගන්න බෑ.
  15. r.pathirana

    අලුත් තැනක ඡොබ් එකක් කරන්න ගියාම

    අලුත් තැනක ඡොබ් එකක් කරන්න ගියාම අලුත් තැනක ඡොබ් එකක් කරන්න යන්න ඉන්නේ බන් මට එක ගැන හිත‍න කොටම එපා වෙනවා .වැඩනම් අවුලක් නෑ එත් අලුත් තැනක වැඩකරන්න පුරුදුවෙන්න ගියාම එපා වෙනවා නේද? කොහොමද බන් මේ වගේ දේකට හිත මොටිවේට් කරගන්නේ දැන් මාසයක් තිස්සේ කල්ඉල්ල ඉල්ල ඉන්නේ මේකට මොකද කරන්නේ.
  16. r.pathirana

    අනෝමා ජනාදරී ??? 18+

    මේකිට දැන් පොඩි අප්සට් එකක් තියෙනවා දැන් කාලයක් තිස්සේ මේ වගේ පොටොස් දානවා දැක්කට නගින්නේ නෑ කියලා මේ ගෑනි තේරුම්ගන්නෙත් නෑ.
  17. r.pathirana

    පාතාල වැඩ්ඩන්ගේ කතන්දරේ

    :yes::yes:වැල්ලවාය පොලිසියට ගහපු හින්දා තමයි දැන ගෙන තියෙන්නේ පොලිසියට ප්‍රහාරයක් දෙන්න ලෑස්ති වෙලා තියෙන්නේ කියලා ඊට පස්සේ උන් රෙඩි වෙලා ඉදලා තියෙන්නේ හැම පොලිසියක්ම මේ වගේ ප්‍රහාරයකට ඔය පණිවිඩය වැරදුනේ නැත්තම් එදා කැරැල්ල සාර්ථක වෙන්නත් තිබුණා.

    No contents