මමත් උඔ වගේම පරිසරයට ආදරේ කරන කෙනෙක් බං...මමත් ගස් කපන එවුන්ට කැමති නැහැ. මම නම් නිකමට වත් ගහක අත්තක් කඩන්න කැමති කෙනෙක් නෙව්.. මට හිතෙන්නේම ගස් වලටත් අපිට වගේ පණ තියෙනවා කියලා.. දැනෙනවා කියලා..:yes:
ගොඩක් එවුන් කැමති කොන්ක්‍රිට් වනාන්තර වලට... ඒසී කාමර වලට.... නැතුව ගහක් යට සීතල හෙවනේ ඉන්න...