ඔව්:yes: ඒක එකක් වෙන වෙලාවලුත් තියෙනවා.. දැන් ඔය ටීවී එකේ යන්නේ මෛත්‍රී මහින්දව බොක්කෙන්ම වර්ණනා කරනවා.ඒක ඇත්තටම මෛත්‍රෟ කිව්ව එකක්නේ...ඒක අහන කෙනෙකුට තේරෙනවා ඌ ඒක එවෙලාවේ බොක්කෙන්ම කියන එකක් කියලා.. දැන් ඒක පාවිච්චි කරන්නේ මෛත්‍රීට මඩකට...;)
දැන් ගයාන්ට හැරුණොත්.... ඌට ඕනේ නම් වෙන ෆේක් එකක් හදං...