1. laknath123

    මහින්දට 61%

    උඹේ පවුලේ සාමාජිකයන්ගෙන් නේද මේ සමීක්ධණය කරේ...
  2. laknath123

    Dialog ගැන.....

    :D
  3. laknath123

    -breaking news-මෙත්‍රී_ඉල්ලා_අස්වෙයි

    මේකේ ලොක්කෝ දෙන්නගේ නම් නැද්ද කොහෙදෝ :dull:
  4. laknath123

    -breaking news-මෙත්‍රී_ඉල්ලා_අස්වෙයි

    කියන්න නම් බැහැ:dull:.අනික අර උසාවියෙන් වරෙන්තු කරපු මුතුහෙට්ටිගමයා සිංගප්පූරුවට පැන ගන්නකම් බලධාරීන් අහක බලං හිටියනේ.අනික මම බැලුවේ ඇත්කම මේ කියන සිරිසේන ජනාධිපතිවනෙදී ඉල්ලනවද කියලා..ලිස්ට් එකේ එහෙම නමක් තියෙනවා තමා..උඔලා කියන දේ වෙන්නත් බැරි නැහැ :yes:
  5. laknath123

    -breaking news-මෙත්‍රී_ඉල්ලා_අස්වෙයි

    ඔන්න ඉන්නවා දෙවෙනි සිරිසේන උඩ... :P
  6. laknath123

    -breaking news-මෙත්‍රී_ඉල්ලා_අස්වෙයි

    Wimal Geeganage, Sri Lanka National Front (Rajapaksa dummy candidate)[86] Aithurus M. Illias, Independent Siritunga Jayasuriya, United Socialist Party Jayantha Kulathunga, United Lanka Great Council (Rajapaksa dummy candidate)[86] A. S. P. Liyanage, Sri Lanka Labour Party...
  7. laknath123

    -breaking news-මෙත්‍රී_ඉල්ලා_අස්වෙයි

    යමක් පිළිගන්නවා නම් අර එළකිරියේ එවුන් වගේ නැතුව සාක්ෂි ඇතුව පිළිගන්න ඕනේ බං... කවුරුත් කොහෙන් හරි දාපු පළියට පිළිගන්න් එක තමයි බං සිඟිතිම ආතල් එක :yes:
  8. laknath123

    -breaking news-මෙත්‍රී_ඉල්ලා_අස්වෙයි

    මචන් කසුන් අර නාම යෝජනා භාර දුන්න 19 දෙනාගේ නම අස්සේ මුගේ නම තියෙද ? :rolleyes:පුලුවන් නම් ඒ 19 දෙනාගේ නම් ටික දාපන්කෝ :yes:
  9. laknath123

    gayankuwait ගේ නිරුවත

    ඇත්තටම ඉස්සර 88/89 රනිල්ලගේ කාලේ මෙව්වා වුනෙත් නැහැ... අනාගතේ වෙන්නෙත් නැහැ... රනිල් අගමැති කරවමු :yes:
  10. laknath123

    gayankuwait ගේ නිරුවත

    මේ ටිකේ පරණ මෙම්බර්සලට ලොගින් පා.ව මතක් වෙලා තියෙන්නේ චන්ද්‍රිකා ඇන්ටිව දැකලද මන්දා :P
  11. laknath123

    gayankuwait ගේ නිරුවත

    ඌ 2006 රෙග් වෙච්ච ෆේක් එකක් වගේ :P
  12. laknath123

    gayankuwait ගේ නිරුවත

    :no::no:
  13. laknath123

    gayankuwait ගේ නිරුවත

    මෙන්න යහ පාලනය ගෙන එන අයගේ කෙරුවාව
  14. laknath123

    gayankuwait ගේ නිරුවත

    මෙතන මොඩ් කියලා තොට රෙප් දුන්නේ මම ..:yes:ඒකේ අදහස මොඩරේටර් යන අර්ථයෙන් නොවන බව කරුණාවෙන් සළකන්න..:yes:එහෙම දුන්නේ උඔ අම්මා තාත්තා ගාවලා උත්තර දීලා තිබ්බ හන්දා...:yes:
  15. laknath123

    ඔන්න මම නම් යුතුකම් ඉටුකරා

    :yes: Ü = කතිරය වෙන්න ඕන
  16. laknath123

    ඔත්තුවක්

    ලංකාවෙ සොෆ්ට්වෙයා වලිං චන්ද ගනින්නෑ .ඉස්සෙල්ල ලංකාවට වරෙං

    No contents