එඩිට් කලේ පෝස්ට් දෙකක් ඕකට මොකට දානවද කියල...ඒ මම මිකියයි නෙ ඒකෙ එහෙම කරන්නෙ
එළකිරි එකේ Michael ද? එඩිට් කලේ පෝස්ට් දෙකක් ඕකට මොකට දානවද කියල...ඒ මම මිකියයි නෙ ඒකෙ එහෙම කරන්නෙ
එළකිරි එකේ Michael ද? 14 ක් 15ක් නන් පෝඩි එකෙක් කිව්වත් කමක් නෑ...![]()

එඩිට් කළේ මොකෝ?
අර ඔයාලගෙ වට්ස්ඇප් ද මොකක ද එකේ. මල් කඩන්නෙ ඔයාල දෙන්න. කිලර් හා හෙන්දිරික්



එච්චර මේ ත්රේඩ් එක යන්නෙ නැහැනෙ
වයස ටිකක් වැඩිඋනාට තාම 12 මානසිකත්වේ තියෙන්නේ![]()

පොඩි මානසිකත්වය? එතකොට අර ගැහැණු ළමයින්ගෙ පින්තූර .ල් කිය කිය ඉන්නෙත් ඒ මානසිකත්වය නිසා ද? 
හා හා මොනාද මේ කියවන්නෙ...![]()
