1. JesonRulez

    Upwork wala freelance karana aya waren mehata!

    :shocked: :sorry:
  2. JesonRulez

    Menna Apey kollak ge siraa photoshop wadak

    සුපිරි
  3. JesonRulez

    ගනු කඩුව වර සටනට!

    Hey Chickens
  4. JesonRulez

    Upwork wala freelance karana aya waren mehata!

    No problem. :D
  5. JesonRulez

    ගනු කඩුව වර සටනට!

    I have no idea where this would go. :D
  6. JesonRulez

    Upwork wala freelance karana aya waren mehata!

    මට ඒකෙ home page එක දැක්ක ගමන් බඩ යනවා බන්.... ගූ 70යි. :angry::angry:
  7. JesonRulez

    Dash_Cam_with_GPS_Coordinates_&_Vehicle speed

    අක්ක බය මොකද බන්? :eek:
  8. JesonRulez

    playstation.xbox.Pc

    එහෙනම් මක්කයි කරන්න කියන්නේ උඹ?
  9. JesonRulez

    Upwork wala freelance karana aya waren mehata!

    Freelancer.com ඊයා... :baffled: :baffled:
  10. JesonRulez

    එළකිරි. ඉංග්‍රීසි භාවිතය අඩු නිසා තමයි අපිට තාම හරියට බැරි. පොඩ්ඩක් වැඩේට බැස්සම දන්නෙම නැතුව...

    එළකිරි. ඉංග්‍රීසි භාවිතය අඩු නිසා තමයි අපිට තාම හරියට බැරි. පොඩ්ඩක් වැඩේට බැස්සම දන්නෙම නැතුව හරියනවා. :yes:
  11. JesonRulez

    Dash_Cam_with_GPS_Coordinates_&_Vehicle speed

    මචන්, උඹ යනවා අවදානම් වැඩියි බන්. එක පොඩි mistake එකක් ඇති උඹෙයි උඹ ආදරය කරන අයගෙයි ජීවිතවලට හානියක් වෙන්න. ඒ නිසා පරිස්සමෙන් පලයන්. :yes:
  12. JesonRulez

    අය්යේ, ඒක දැම්මේ ඔයාල අපි වගේ එවුන්ට පොඩ්ඩක් කඩු ශිල්ප පුරුදු වෙන්න. එතන ඉන්න එවුන්ගෙන් වැඩි...

    අය්යේ, ඒක දැම්මේ ඔයාල අපි වගේ එවුන්ට පොඩ්ඩක් කඩු ශිල්ප පුරුදු වෙන්න. එතන ඉන්න එවුන්ගෙන් වැඩි හරියක්ම අපි ඔයාල වගේ අය. දන්නා තරමින් කතා කරමු. වැරදුනා කියලා හිනාවෙන්නවත් ලකුණු කපන්නවත් කෙනෙක් නෑ. Fun එකක් ගන්න ගමන් පොඩ්ඩ පොඩ්ඩ හරි අලුතින් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. කවදාහරි දවසක ඒ දේ වටිනාකම තේරෙයි...
  13. JesonRulez

    උඹ ඉතින් එහෙම නේ. නැත්නම් මක්කටෙයි බෙල්ල කඩාගෙන search කරන්නේ. :rofl:

    උඹ ඉතින් එහෙම නේ. නැත්නම් මක්කටෙයි බෙල්ල කඩාගෙන search කරන්නේ. :rofl:
  14. JesonRulez

    නත්තලට කලින් අම්මට දුන්න නත්තල් තෑග්ග

    උඹ එල කොල්ලෙක් මචන්...!!! :)
  15. JesonRulez

    බුවා අය්යේ, කොහොමද ජීවිතේ? :)

    බුවා අය්යේ, කොහොමද ජීවිතේ? :)
  16. JesonRulez

    අඩෝ පොස්තු මෑන්, කොහොමද? කාලෙකින් දැක්කේ.

    අඩෝ පොස්තු මෑන්, කොහොමද? කාලෙකින් දැක්කේ.
  17. JesonRulez

    අපනයන උදව් - export help

    කතා කරලා වැඩක් නෑ බන් ඒ ගැන නම්. රෙද්දේ ආණ්ඩු මේවා.
  18. JesonRulez

    Purse එකක් ගන්න help එකක්

    මම නම් කරන්නේ 600,700 purse එකක් අරන් අවුරුද්දක් විතර පාවිච්චි කරලා වෙන එකක් ගන්න එක. අවුරුදු ගානක් පාවිච්චි කරන්න ලොකු ගානක් දීල එකක් ගන්නවට වඩා ඒ ක්‍රමේ හොඳයි කියලා හිතුණා බන්.
  19. JesonRulez

    Last Activity: Today 09:33 AM Current Activity: Searching Forums උඹටත් තියෙන වැඩ අම්මපා... :rofl:

    Last Activity: Today 09:33 AM Current Activity: Searching Forums උඹටත් තියෙන වැඩ අම්මපා... :rofl:

    No contents