ඔන්න ඔට්ටුව......wanna bet

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
උඹ මොකද මෙතන අනිත් උන්ගේ උපතේ වැරදි හොයන්නෙ? උඹ ඔට්ටු අල්ලන්නෙ නැත්තම් කට වහන් ඉඳපන්!:lol::lol::lol:
"මම ෆේක්" කියන ෆේක් අයිඩී වලට උඩ ගෙඩි දෙන්න එපා :rolleyes: ඕකට කියන්නේ ලෙඩවෙනවා කියලා ;)
 
KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    මොනවද මචන්ලා උඹලා මේ අදාල නැති ඒවා දොඩවන්නේ..........!! :frown::angry: රියල් ඔට්ටුවක් අල්ලපු ගමන්, ඔක්කොම මාරු වෙනවා.........:rofl::P:lol: එහෙමත් නැත්නම් වල් පල් දොඩවනවා ..........!! :angry::frown::angry:
    Mun machan mahindaya wage wal pal dodawana gode baiyo tikak,, karanna kiyanna deyak nathi unahama boru dodonawa,, paw asarana minissu 26 wenakam buranawa bath packet ekata :P:rofl:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මොනවද මචන්ලා උඹලා මේ අදාල නැති ඒවා දොඩවන්නේ..........!! :frown::angry: රියල් ඔට්ටුවක් අල්ලපු ගමන්, ඔක්කොම මාරු වෙනවා.........:rofl::P:lol: එහෙමත් නැත්නම් වල් පල් දොඩවනවා ..........!! :angry::frown::angry:
    ඉතිං බොලවු මාත් ඇල්ලුවෙ රියල් ඔට්ටුවක් :rofl::frown::frown: බාර ගනින් :angry::angry:
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    :eek::eek::eek::eek:මේක උබේ කොපි පේස්ට් ත්‍රෙඩ් 1කුත් නෙවෙයි නේ. උබත් ඔට්‍ටු අල්ලන්නේ නෑ නේ. අනිත් එවුන් ඔට්‍ටු අල්ලනකං බලං ඉන්න එක නේ කරන්නේ.ඒක නිසා පොඩ්ඩක් පනින්නේ නැතුව ඉන්න:):):):)
    :lol::lol::lol: hahaha! ai uba dakke nathda mama ottuwak allanawa??? hodata balapan Thread eka,, ubalage ottu allapu ekaa ekata baha kiwwa.. u uge mokakda manda ID ekak ottu allanawa :lol::lol::lol: ane ban ubala wage gon jokes dana dial innawane lankaweth :lol::lol:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මොනවද මචන්ලා උඹලා මේ අදාල නැති ඒවා දොඩවන්නේ..........!! :frown::angry: රියල් ඔට්ටුවක් අල්ලපු ගමන්, ඔක්කොම මාරු වෙනවා.........:rofl::P:lol: එහෙමත් නැත්නම් වල් පල් දොඩවනවා ..........!! :angry::frown::angry:
    යුරාජ් අයියේ සූදුව ප්‍රමාදයට හේතුවේ. ඔය බස් එක ජෙනරාල්ගේ චන්ද ව්‍යාපාරයට දෙන එක ඊටවඩා හොදයි:eek::eek::eek::eek:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මොනවද මචන්ලා උඹලා මේ අදාල නැති ඒවා දොඩවන්නේ..........!! :frown::angry: රියල් ඔට්ටුවක් අල්ලපු ගමන්, ඔක්කොම මාරු වෙනවා.........:rofl::P:lol: එහෙමත් නැත්නම් වල් පල් දොඩවනවා ..........!! :angry::frown::angry:

    කෝ මේ මිගාර:nerd::nerd:

    Jan 24, 2009
    3,532
    130
    0
    :lol::lol::lol: hahaha! ai uba dakke nathda mama ottuwak allanawa??? hodata balapan Thread eka,, ubalage ottu allapu ekaa ekata baha kiwwa.. u uge mokakda manda ID ekak ottu allanawa :lol::lol::lol: ane ban ubala wage gon jokes dana dial innawane lankaweth :lol::lol:
    2009 ජුනිවල හදපු හරි හමන් රෙපියුටේශන් එකක් නැති අයි ඩී එකක් එක්ක රෙපියුටේශන් තියෙන අයි ඩී එකක් ඔට්‍ටු ඇල්ලුවොත් ඒක ගැලපෙනවද?ඔන්න යූරාජ් අයියගේ අයි ඩී එක නම් ජනප්‍රිය, රෙපියුටේශන් එකක් තියෙන, හැමෝම වගේ දන්න අයි ඩී එකක්

    ඔයාගේ ඔට්‍ටුව නිකන් ඩොලර් 100ක් එක්ක රුපියල් 100ක් ඔට්‍ටු අල්ලනවා වගේ.ඒක තමයි ලොකුම ජෝක් එක:):)
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මගෙ ඔට්ටුවට කැමති නැත්තන් තව ඔට්ටුවක් තියනවා.
    කිරිබත්ගොඩ කේ.එෆ්.සී. හරි පීසා හට් හරි කැමති එකකින් උපරිමය රු1500.00 ආහාර වේලක් .
    කැමති නම් සමනල එකේ හරි (ගිය අවුරුද්දෙන් පස්සෙ තවම මුකුත් කලෙත් නෑනෙ)
    පරාද වෙන එකා බිල ගෙවන්න ඕනෙ.
    (පරදින එකාටයි දිනන එකාටයි දෙන්නටම කන්න බොන්න පුළුවන්)
    මොකද කියන්නෙ? කවුද එන්නෙ?
    සාදාරණ ඔට්ටුවක්... මේවා බොරු නෙවෙයි...

    ජෙනරාල් දිනනවා
    :):):):)
     
    Jan 24, 2009
    3,532
    130
    0
    :) Fake unath nathath ban demawpiyan gana kiyana eka hari naha kagewath thats it bro.,..!:)
    ඔයා කලින් හිටියේ නැති නිසා, ඔය අයි ඩී එක අයිති කාරයා කලින් කරපු වැඩ ගැන දන්නේ නෑ. එයා අන්තිමට එයාට උදව් කරපු, එයා වටේ හිටපු යාලු අයි ඩී ටිකටත් බෑන් වෙන්න පාර පෙන්නුවා. පරිස්සම් වෙන්න, තමන්ගේ පැත්තට කතා කරාට ඔය කතා කරන්නේ ආදරේට නෙවෙයි:no::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ඉතිං බොලවු මාත් ඇල්ලුවෙ රියල් ඔට්ටුවක් :rofl::frown::frown: බාර ගනින් :angry::angry:

    මොනවද මචන් උඹ මේ අදාල නැති ඒවා දොඩවන්නේ.....:angry: රියල් ඔට්ටුවක් අල්ලපු ගමන් ඔක්කොම මාරු වෙනවා එහෙමත් නැත්නම් වල් පල් දොඩවනවා .....:angry: