2009 ජුනිවල හදපු හරි හමන් රෙපියුටේශන් එකක් නැති අයි ඩී එකක් එක්ක රෙපියුටේශන් තියෙන අයි ඩී එකක් ඔට්ටු ඇල්ලුවොත් ඒක ගැලපෙනවද?ඔන්න යූරාජ් අයියගේ අයි ඩී එක නම් ජනප්රිය, රෙපියුටේශන් එකක් තියෙන, හැමෝම වගේ දන්න අයි ඩී එකක්
ඔයාගේ ඔට්ටුව නිකන් ඩොලර් 100ක් එක්ක රුපියල් 100ක් ඔට්ටු අල්ලනවා වගේ.ඒක තමයි ලොකුම ජෝක් එක![]()

Uba nam gon badina kanuwak wadak palak naththam gihin kumburak kotapan
mama kiwwada ID ekak ottu allanawa kiyala??? mama ahuwe 10lks allamuda kiyala
miniha sadda naha?? ai ubala ochcharatama baya ?
ara balapan noon rs 500k allanawa uth ekkawath ottu allanne naththe ai ubala ??? mokakda ban charterrrrrrrrrrrr ne 
Ubala nikan wada bari tarzenla wagene


රියල් ඔට්ටුවක් අල්ලපු ගමන් ඔක්කොම මාරු වෙනවා එහෙමත් නැත්නම් වල් පල් දොඩවනවා .....
අදාළ නැත්තේ කොහොමද මගේ පරණ කලිසම් දෙක ඔට්ටුයි වික්රමබාහු දිනනවා මොකෝ කියන්නේ 
මේකෙ හිටපු චාටර්ම ඩයල් එකත් ඔයවගේම කතාවක් කිව්වා ඇඩ්මින්ගේ ෆේක් එක මං කියලාආ 

කෝ මිගාර.........!!
එහෙනම් ඌ දා ගත්තදෙන් අපි මොකටද නිකං ණයට කහින්නෙ
