Mi5 S 64GB එක RMB 1999 ක් වෙනවා නේද..ඕක කෙලින්ම රුපියල් වලට හැරේව්වත් Rs. 42,000 ක් වගේ වෙනවා...එතකොට Geekbuying එකෙන් ගද්දි Rs. 50,000-55,000 ක් වත් වෙයි නේද :oo:
Mi5 S එකේ අර iPhone 6S එකේ වගේම Antenna Lines තියෙනවනේ..ඒක කැතයි කියල හිතෙන්නේ මට විතරයිද? :sorry: Mi5 එකේ ඕක තියෙන්නේ Top and...