ඔව් ඔව් බන් මම දැන් බැලුවා..1926 වෙද්දී දෙන්න තරහයි...1899 දී තමයි Ariana Dumbledore මැරිලා තියෙන්නේ..එයා මැරුණේ ඉතින් අරුන් තුන්දෙනාගෙන් එක්කෙනෙක්ගේ curse එකකින් නේ..ඒ වෙලාවෙනේ තරහ වුනේ..සෝ 1926 වෙද්දී දෙන්න තරහයි :yes:
අඩෝ Dumbledore ටත් පිස්සු නේද බන්, ඒ යකා අහවල් එකකටද අර Tom Riddle ව...